Recent content by e05dinuka

  1. E

    වාහනයක් තෝරගම්මු

    [SIZE="3"] නිසාන් ඕනේනම් ටීඩා එකක් ගන්න 22කට. 2003/2004 වගේ ඕනේ තරම් සෙට් කරගත්තහැකි. 15 නිව් ශෙල් වලටත් දැන් 19න් එහා දෙන්න එපා. ටොයොටා නම් වියෝස් හෝ විට්ස් වගේ . 18/19 වගේ යනවනම් කරීනා මීමැසි ශෙල් එකත් මරු[/SIZE] තැන්කියූ වේවා...!!
  2. E

    වාහනයක් තෝරගම්මු

    1.අතේ ඇති මුදල : 220000LKR 2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 7000LKR 3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල කොළඹ දුවන්නයි වීකෙන්ඩ් ගෙදර යන්නයි තමයි. කොම්පැනියෙන් පෙට්‍රල් ලීටර් 100ක් දෙනවා. තව පෙට්‍රල් වලට වියදම් කරන්න පුලුවනි. ඉක්මනට ගන්න හිතන්...
  3. E

    කාර් මාකට් එක 8-11-2014

    රත්තරං අය්යා බජට් එක 26 යි. ගන්ට හොඳ කාර් එකක් කියන්නකො...