You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
කාලෙකින් Post එකක් දාන්නේ. මුලින්ම කියන්න ඕනෙ මේක මම Try කරලා බැලුව Method එකක්. ඒ වගේම Adsense Approved උනා.
මේ Method එකෙ Process එකයි, Pros & Cons වෙන වෙනම බලමු.
Paraphrasing වලදි මොකක්ද වෙන්නෙ?
Paraphrasing එහෙමත් නැත්තම් Rewriting ගත්තම අපිට Manually කරන්නත් පුලුවන් Tools Use කරලා...