කාලෙකින් Post එකක් දාන්නේ. මුලින්ම කියන්න ඕනෙ මේක මම Try කරලා බැලුව Method එකක්. ඒ වගේම Adsense Approved උනා.
මේ Method එකෙ Process එකයි, Pros & Cons වෙන වෙනම බලමු.
Paraphrasing වලදි මොකක්ද වෙන්නෙ?
Paraphrasing එහෙමත් නැත්තම් Rewriting ගත්තම අපිට Manually කරන්නත් පුලුවන් Tools Use කරලා කරගන්නත් පුලුවන්. මේකෙදි වෙන්නෙ Synonyms Database එකක් තියාගෙන ඉන්නවා Tool එක. එතකොට අපි දෙන Input එකට ගැලපෙන වචන එතනට Replace කරන එක තමයි වෙන්නෙ.
Original: The Sun Sets Beautifully.
Rewrite: The Sunset is Stunning.
මේ Tools දැන් වෙද්දි AI එක්ක Advance වෙලා තියෙන්නෙ. තව කැමති අය හොයලා බලන්න.
Rewriter Tools වල ප්‍රසිද්ධම ටිකක් තමයි පහල තියෙන්නෙ.
1. QuillBot
2. Grammarly Rewrite
3. SpinBot
4. WordAI
5. Jasper
මේකෙදි මම Try කලේ WordAI Tool එක. Unlimited Writing දෙන Groupbuy Service තියනවා එහෙම අරගන්න Cost එකත් අඩුයි එතකොට.
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ Niche එකේම, (ඔයාට Niche Idea එකක් නැත්තම් කලින් පෝස්ට් බලන්න) වෙබ්සයිට් එකක් හොයාගන්න.
මේකෙදි ඔයා බලන්න ඕනි ඒ සයිට් එකේ Adsense Approved ද කියන එක. ඔයා Rewrite කරන්න යන Blog එකට Adsense Approve නම් විතරක් කරන්න ගන්න.ඒකත් අඩු පෝස්ට් ගානක එකක් නම් තවත් හොදයි. කොහොමත් පෝස්ට් 100 අඩු එකක් තෝරගන්න බලන්න.
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉතින් WordAI එකේ පෝස්ට් එක Copy Paste කරලා Rewrite Option එක් දුන්නම Rewrite වෙනවා. ඒක අරන් ඔයාගෙ එකේ Paste කරන්න.
Onpage SEO ටික කරලා Publish කරන්න තියෙන්නෙ දැන්. SEO ගැන පෝස්ට් ටිකක් ගේන්නම් ඉස්සරහට දන්න ටික.
මේකෙදි තියන වාසි අවාසි මොනවද?
වාසි
- Adsense Approve එක ගන්න පුලුවන්
- මහන්සි වෙන්න දෙයක් නෑ
- Articles ලියනවා වගේ Time එකක් යන්නෙ නෑ.
අවාසි
Traffic අඩුයි. මේක මගෙ Personal අත්දැකීම. මේකෙදි Article Rank වෙන එක, අපි තෝරගන්න niche එක, keywords, දාන Articles ගාන එක්ක වෙනස් වෙන්න පුලුවන්.
අවසානෙට කියන්න තියෙන්නෙ Adsense Approve ගන්න එක අමාරු දෙයක් නෙමෙයි. හැම Method එකක්ම දැනගන්න එක වටිනවනෙ එකයි දැම්මේ මේක.
Read More Posts on the Facebook Page
Fix Adsense Low-Value Content
------ Post added on Oct 4, 2023 at 3:29 PM

- Fix Adsense Low-Value Content
- Domain & Hosting
- Google Publisher Policies