මම කිරිබත්ගොඩ, අපේ පැත්තේ වැඩිහිටිඅය ගොඩක් ගැහුවෙ ඇස්ට්‍රසෙනිකා එක. තාම බූස්ටර් එක ගහල නැහැ. මම දන්න ගොඩ දෙනෙකුට හාට් ඇටෑක් ආවා. එක්කෙනෙක්ට හදිස්සියෙම බයිපාස් එකක් කලා. පොරට ඒක කලේ ජයවර්ධනපුරේ, එයත් එක්ක වාට්ටුවෙ හිටපු අය කියලා තියෙන්නෙ ගොඩක් අයට හාට් ඇටෑක් ඇවිල්ලා තියෙන්නෙ එන්නත් ගත්තට පස්සෙ...