Recent content by ebaytolanka

  1. E

    /~~බ්‍රෑන්ඩ් නිව් බඩු අඩුවට ගෙදරටම ලබා ගන්න~~\

    මචන් එහෙනම් මෙහෙම කරමු! මම උබේ ගෙදරට ඇවිත් බඩු ඕඩර් කරනවා. උඹ මට ලියුමක් ලියලා අත්සන් කරලා දියන් අනිවාර්යයෙන්ම සල්ලි ගෙවනවා කියලා
  2. E

    second hand phone online ganne kohomada aduwata?

    යකෝ ඒවා නම් රු.500ටත් තියෙනවා
  3. E

    /~~බ්‍රෑන්ඩ් නිව් බඩු අඩුවට ගෙදරටම ලබා ගන්න~~\

    ආහ් හොඳයි ! සමහර උන් ගෙනාවට පස්සෙ මාරු වෙනවා
  4. E

    /~~බ්‍රෑන්ඩ් නිව් බඩු අඩුවට ගෙදරටම ලබා ගන්න~~\

    මම ගෙනත් විකුණන බඩු වලට ගෙදරට ගෙනාවහම සල්ලි දෙන්න පුලුවන් උඹලා කියලා ගෙන්න ගන්න බඩු වලට නම් සල්ලි කළින් දෙන්න ඕන
  5. E

    /~~බ්‍රෑන්ඩ් නිව් බඩු අඩුවට ගෙදරටම ලබා ගන්න~~\

    ඩොලර් 174ක් යනවා මචන් ! seller don't ship to LK
  6. E

    second hand phone online ganne kohomada aduwata?

    කීයකටද හොයන්නෙ?
  7. E

    second hand phone online ganne kohomada aduwata?

    ඕන ෆෝන් එක කියන්න ! සල්ලි දෙනවා නම් මට ගෙනත් දෙන්න පුළුවන්
  8. E

    /~~බ්‍රෑන්ඩ් නිව් බඩු අඩුවට ගෙදරටම ලබා ගන්න~~\

    /~~බ්‍රෑන්ඩ් නිව් බඩු අඩුවට ගෙදරටම ලබා ගන්න~~\ ඉන්ටර්නෙට් එකෙන් ගන්න බඩු ගොඩක් වෙලාවට කස්ටම් එකෙන් අල්ල ගන්නවා. ඒවා ගන්න ගියාම සහ වොරන්ටි කලය ඇතුලත මාරු කරන්න ගියාම මාරම වදයක් විඳින්න වෙන්නේ. සමහර භාණ්ඩ ගෙදරට එන කොටම කුඩු වෙලා එන්නෙ. තවදුරටත් මෙහෙම වද විඳින්න අවශ්‍ය නැහැ. ඔයාලා මුදල් ගෙව්වම අපි...