/~~බ්‍රෑන්ඩ් නිව් බඩු අඩුවට ගෙදරටම ලබා ගන්න~~\
ඉන්ටර්නෙට් එකෙන් ගන්න බඩු ගොඩක් වෙලාවට කස්ටම් එකෙන් අල්ල ගන්නවා. ඒවා ගන්න ගියාම සහ වොරන්ටි කලය ඇතුලත මාරු කරන්න ගියාම මාරම වදයක් විඳින්න වෙන්නේ. සමහර භාණ්ඩ ගෙදරට එන කොටම කුඩු වෙලා එන්නෙ. තවදුරටත් මෙහෙම වද විඳින්න අවශ්‍ය නැහැ. ඔයාලා මුදල් ගෙව්වම අපි දවස් 2ක් ඇතුලත ඩොලර් 50ට වැඩි බඩු ගෙදරටම ගෙනත් දෙනවා. ගෙනල්ලා දෙනවට ගාස්තුවක් අය කරන්නෙත් නැහැ! ඩොලර් 50ට අඩු දේවල් හොඳට ආරක්ෂිතව ඔතලා තැපෑලෙන් එවනවා..
මම බඩු විකුණන ක්‍රම 2ක් තියෙනවා
1 ක්‍රමය :- මම ඉන්ටර්නෙට් එකෙන් බඩු ගොඩක් අරන් ඒවා එළකිරි එකේ විකුණන එක, මේ විදිහට කරන කොට ඔයාලා මුළින් සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. බඩුව ගෙදරටම ගෙනාවට පස්සෙ සල්ලි දුන්නම හරි. අවුරුද්දක වොරන්ටි එකකුත් දෙනවා
2 ක්‍රමය :- ඔයාලා ඉන්ටර්නෙට් එකේ දකින බඩු මම ගෙනත් දෙන එක, මේ ක්‍රමේදි නම් ඔයාලා මට කළින් සල්ලි දෙන්න ඕන. ඒ සෙලර් වොරන්ටි දෙනවා නම් විතරක් මම ඒ වොරන්ටි එකේ කාලය ඇතුලත සර්විස් එක දෙනවා.

Last edited: