E
Reaction score
5

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    :D:love: vote එකක් දෙන්න අපිට මෙතනින් ගිහින්..! ජය..! ;)

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම



    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    වයස අවුරුදු තුනහමාරක මෙම දැරිය පෙර සසර භවයක මාර්ගඵල ලැබූ සුජාතාවක්දෝ..! <3 <3 <3

    අහන් ඉන්න ආස හිතෙනවා ..සරල උදාහරණ නිසා හැමදේම තේරුම් ගන්න ලේසි හාමුදුරුවෝ කෙනෙක් කියලා දෙනවට වඩා...තෙරුවන් සරනයි පැටියො..! ❤️❤️

    👉 පාඩම් කරවලා කියවන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ දරුවා කියන්නෙ.හොඳාකාරවම තේරුම් ගන්න පුළුවන් ඒ නිසි අවබෝධය ඇතුව දෙන උත්තර කියලා..අනිවාර්‍යෙන් අපිට වඩා ධර්මාවබෝධය බොහොම ඉහළ තැනක තියන දරුවෙක්...බොහොමත්ම ඇගයිය යුතු කාරණාවක්.සහජයෙන්ම ලැබී ඇති දේ ගැන හදවතින්ම සතුටු වෙනවා වගෙම, චතුරාර්‍ය සත්‍ය ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගැනීමට වාසනාව පෑදේවා කියලා පතනවා..
    ත්‍රිවිද රත්නයේම පිහිට ආරක්ෂාව ලැබේවා...! 🙏🙏https://www.facebook.com/apearata/videos/327198424671408/
  • Loading…
  • Loading…
  • Loading…