ප්‍රශංසා කියන්නේ හැමවිටම හිතට සුව දෙන බොරු වෙන්න පුළුවන්,
විවේචනය කියන්නේ සමහරවිට හිත රිදවෙන සත්‍යය.
චෝදනා වලට බය වෙන්න ඕන නැහැ,
ඒවෙන් අපි හදෙනවා.
හැබැයි අගයකිරීම් වලට බය වෙන්න ඕන…
ඒවෙන් අපි අහිමි වෙන්නත් පුළුවන්.
දුර ඉන්න හතුරා පැහැදිලි,
ලඟ ඉන්න මිතුරා ගැඹුරු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
හිනාවෙන්...