මචන්ලා මම පොඩි SIDE BUSINESS එකක් පටන් ගත්තා. දැන් පටන් අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත්
පොඩි MARKETING පාරක් දාන්න ඕන කියලා හිතුනා. ඉතින් මම මේ දවස් වල එක PROMOTE කරගෙනයනවා.
මට එකට උබලගෙනුත් සහයෝගයක් ඕනා.
මට මගේම කියල REGISTERD COMPANY එකක් තියෙනවා ALUMINIUM FABRICATING
ඒ කියන්නේ ඔය...