ALUMINIUM වැඩපළ

Status
Not open for further replies.

EIS

Member
Jul 19, 2012
1
0
0
මචන්ලා මම පොඩි SIDE BUSINESS එකක් පටන් ගත්තා. දැන් පටන් අරගෙන නම් ගොඩක් කල් වෙනවා එත්

පොඩි MARKETING පාරක් දාන්න ඕන කියලා හිතුනා. ඉතින් මම මේ දවස් වල එක PROMOTE කරගෙනයනවා.

මට එකට උබලගෙනුත් සහයෝගයක් ඕනා.
මට මගේම කියල REGISTERD COMPANY එකක් තියෙනවා ALUMINIUM FABRICATING
කියන්නේ ඔය PATITION / CEILING වගේ දේවල් කෙටියෙන්ම කිවුවොත් උබල වැඩ කරන OFFICE වල තියෙන PATITIONS ගහන වැඩේ තමා කරන්නේ
උබල ළගත් මොනවා හරි සමබන්දව වැඩ තියෙනවා නම් මාව CONTACT කරපන්. සම්පූර්ණය වගිමක් සහිතයි .
උබල ලග නැති උනත් උබල දන්නා කාගේ හරි වැඩ තිබුනොත් මට SUPPORT එකක් දීපන්

Enhance Interior Solution
CONTACT – NALIN 0773-608002

spam කියල හිතන්න එපා. උදවුවක් විදියට bump එකක් දාල යන්න
 
Status
Not open for further replies.