පැහැදිලිව ලියලා තියෙන එකෙන්ම පේනව පැහැදිලි මනසක් ඇති බව.
ඔයාට කිසි දෙයක් වෙලා නැ.
ඉස්සෙල්ලම තමුන්ට සමාව දෙන්න .ඔයා ඔයත් එක්කම කතා කරන්න.
නරක රින සිතුවිලි ආවට එවට පැලපදියම් වෙන්න දෙන්නෙපා.
පුලුවන් තරම් ඔයාගෙ හොදම දකින්න.
සිත යාලු කරගන්න හිතට ආදරෙන් සලකන්න.
හිත සුලු හෝ හොදක් කලාම එයට සුදුසු ගවුරවය...