සෝෂල් ෆෝබියා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    :no:විහිළුවක් කියල හිතන්න එපා. මට සෝෂල් ෆෝබියා තියෙනවා. කියන්න දේවල් නම් බොහොමයි. මේක ඔක්කොම කියවන්න. කියවලා වචනෙකින් හරි උදව් කරලා යන්න.
    කොහෙන්ද පටන්ගන්නේ කියලවත් තේරෙන්නෙ නෑ මචන්. මම දැනට රස්සාවල් තුනකට ගියා. අවුරුද්දක් ඇතුලත. තුන්වෙනි රස්සාවෙනුත් අයින් වුනා. මොකද මට පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගන්න බැහැ. කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. හැබැයි මම මාර ආසයි අනිත් අය එක්ක කතා කරලා හොඳින් ඉන්න. මේ හේතුව නිසා මම යන යන රස්සාවල් මට එපා වෙනවා. එහෙම නැත්තන් මාව අස් කරලා දානවා. මම මෙහෙම හිටියට හොඳ මොළේ තියෙන කොල්ලෙක්. මේ හේතුව නිසා මම ඉගෙන ගන්නත් මැළි වුනා. කොටින්ම රස්සාවට ගිහින් මම ලන්ච් එක ගන්නෙ නෑ. මොකද ලන්ච් රූම් එකේදි කට්ටිය වැඩි වෙන නිසා මම කන්නේ නෑ. ගෙදර ඇවිත් අම්මට හොරෙන් බත් එක විසි කරලා දානවා. අනේ මගේ ජීවිතේ. කාත් එක්කවත් කතා කරන්නේ නෑ. උබලා වාසනාවන්තයි මචන්. කවදාවත් ජීවිතේ පස්සට යන්න එපා. මට මේ ලෙඩේ නිසා ජීවිතේ ගොඩක් දෙවල් අහිමි වෙලා තියෙනවා. මම මොකක් හරි වැඩක් කරොත් අනිත් අය මම ගගැන මොනා හිතයිද කියලා දෙගිඩියාවකින් කරන්නේ. මාව නෝන්ඩි කරයි, මෝඩයෙක් කියලා හිතයි කියල හිගෙනවා. කව්රුහරි දෙන්නෙක් කතා කර කර හිටියොත්මම හිතන්නේ මම ගැන තමයි කතා කරන්නේ කියලා. කියන්න දේවල් තව බොහොමයි.

    මම බෙහෙත් ගන්න ඕනෙද ?
    ඇයි මට මෙහෙම වුනේ ?
    මට මේ ලෙඩේට ප්‍රතිකාර කරන්න ඕනෙ. කොහොමද කරන්නේ ? අනේ මට උදව් කරන්න ඔයගොල්ලන්ට බොහොම පින්. මට අනුකම්පා කරන්න එපා. මට ඕනෙ මේ ලෙඩේ හොඳ කරගන්න. හොඳ කරන්න කීයක් විතර යයිද ?;)

    I think this a a severe case.Better to take medicine mchn.Seems you're intelligent too that makes things worse.uba bila tiyenawada,biwwata passe social anxiety eka nedda?


    මමත් මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ උබට තියන සීන් එකම මටත් තියනව. මටත් බෙහෙත් ගන්න හිතිල තියනව. ඒත් දැන් මන් හිතින් හිතලම ඕක පාලනය කරන් ඉන්නෙ,

    මෙහෙම හිතහන් අනිත් උන් ගැන care කරන එක පොඩ්ඩක් අඩු කරපන්. ඒ කියන්නෙ අනිත් උන් ඕනෙ හු##ක් හිතාගත්තදෙන් මම මගේ ගමන යනව කියල හිතාගනින්.
    හැම එකාත් එක්කම නිකන් කතාකරන්න පුරුදු වෙයන්. සමාජෙට බැහැලම තමයි ඕක නතර කරගන්න ඕනෙ. මුලින්ම තමන් කැමති කට්ටිය වැඩිපුර ආශ්‍රය කරන්න පටන් ගනින්.

    උබට කෙල්ලෙක් නෑ නේද? කෙල්ලෙක් සෙට් උනාම ඕක හරියයි. ඕනෙවට වඩා කිසි දෙයක් ගැන හිතන්න යන්න එපා.

    MeGusta මට නම් මචන් බිව්වම ඕක නැතිවෙනව. ඒ වෙලාවට පට්ටම ෆ්රී එකක් බන් එන්නෙ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකට උත්තරේ දිගයි, මං reply එකක් දිගට කෙටුවොත් ඒක පොර ටෝක් එකක් වෙනවා , මොකද මට වයස 19යි හින්ද :lol: ඊට පස්සේ ඉතින් හතර වටෙන් ගැරහුම් එන්න ගන්නව :)

    ඒ හින්ද කෙටියෙන් කියන්නන් ! ඕකට බෙහෙත් ගන්න ඕනේ නෑ ..

    ලීලානන්ද ගමාච්චි පරිවර්තනය කරපු , "යටිසිත-ඔබේ විස්මිත මෙහෙකරු" කියන පොත පාඩම් පොතක් කියල හිතාගෙන කියවන්න .. ඔයා පොත් කියවන්නේ නැති කෙනෙක් උනත් ඔයාට තියෙන ප්‍රශ්නේ නිසා ඒ පොත ඔයාට කියවන්න ආස හිතෙයි . අනිවා මාස 6න් හොයාට පුළුවන් ඔයාට ඕනේ කෙනා වෙන්න :yes: එච්චරයි කියන්න තියෙන්නේ .. ඊට අමතරව මේ වීඩියෝ එකත් බලන්න !


    :yes:

    beheth beela honda karanna puluwan ledak newei

    Find some friends to hangout
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,444
    870
    113
    මටත් ඔය අවුලම තියෙනවා... දැනෙන feeling වලට මැරෙන්න හිතෙනවා..... ඉතිං ගොඩක් ඉන්නෙ තනියම...
    ආසයි බයයි.............
    help me too
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නත්තල් කාලෙට නේද එන්නේ? පොඩි ළමයින්ට එහෙම තෑගි බෝග ගෙනල්ල දෙනවා නේද?
    පිනි මුවෝ එහෙමත් එනවා නේද ඩයල් එක එක්ක?


    උඹ වගේ යාලුවෙක් සෙට් වුනානම් මූ නිකම්ම ගොඩ. :yes:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ඕකට උත්තරේ දිගයි, මං reply එකක් දිගට කෙටුවොත් ඒක පොර ටෝක් එකක් වෙනවා , මොකද මට වයස 19යි හින්ද :lol: ඊට පස්සේ ඉතින් හතර වටෙන් ගැරහුම් එන්න ගන්නව :)

    ඒ හින්ද කෙටියෙන් කියන්නන් ! ඕකට බෙහෙත් ගන්න ඕනේ නෑ ..

    ලීලානන්ද ගමාච්චි පරිවර්තනය කරපු , "යටිසිත-ඔබේ විස්මිත මෙහෙකරු" කියන පොත පාඩම් පොතක් කියල හිතාගෙන කියවන්න .. ඔයා පොත් කියවන්නේ නැති කෙනෙක් උනත් ඔයාට තියෙන ප්‍රශ්නේ නිසා ඒ පොත ඔයාට කියවන්න ආස හිතෙයි . අනිවා මාස 6න් හොයාට පුළුවන් ඔයාට ඕනේ කෙනා වෙන්න :yes: එච්චරයි කියන්න තියෙන්නේ .. ඊට අමතරව මේ වීඩියෝ එකත් බලන්න !


    Rep added malli
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ප්‍රශ්ණෙ 50% ක් ඉවරයි. ඒ් කියන්නෙ ඔයා තේරැම් අරන් තියෙනව ප්‍රශ්ණයක් තියනව කියල. වෙෙද්‍ය ප්‍රතිකාර ගන්න කලින් ඔයාම ටිකක් හිතල බලන්න ඔයාගෙ සමහර ගති පැවතුම් වෙනස් කර ගන්නෙ කොහොමද කියල. පොත් කියවන්න. පුස්තකාලයට යන්න. සින්දු අහන්න. පරිගණකය ඉදිරියේ ගත කරන කාලය අඩු කරන්න. ඔයාව සහ මිතුරන්ව සන්සන්දනය කරන ඒක නවත්වන්න. විශේෂයෙන්ම Facebook ඒකේ ඉන්න මිතුරන්.
    මේ දේවල් වලටත් පස්සෙ තත්වය වෙනස් වෙන්නෙ නැත්තම් වෙෙද්‍ය ප්‍රතිකාර ගන්න.
    ඔයා මොන අාගමද අදහන්නෙ. විශේෂයෙන්ම අාගමික කටයුතු වල යෙදෙන්න.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes:

    beheth beela honda karanna puluwan ledak newei

    Find some friends to hangout

    :) :)
    එත් ඉතින් මූ ට ඩොකෙක්ව හම්බෙන්නම ඕනේ කියන නිසා ඔන්න ඔහේ හම්බුනාට කමක් නෑ :yes:
    මොකද මූ සමාජේ ගැන වෛරෙන් ඉන්නේ .. තමන් ගැන අවතක්සේරු කරගෙන ඉන්නේ .. ඒක මුට තාම තේරුම් ගිහිල්ල නෑ .. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල විතරයි තේරිලා තියෙන්නේ .. මේ ටික ඉතින් කවුරු හරි තේරුම් කරලම දෙන්න ඕනේ .. මට නං වාසනාවට අර පොත හම්බුනා ඒ හින්ද මමම තේරුම් ගත්ත :D

    Rep added malli

    11.gif
     

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    macho uba citopam kiyana tablet Eka gahapan.a tab Eka Tika dawasak gahala balapan wenasak thiyada kiyala
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ වගේ යාලුවෙක් සෙට් වුනානම් මූ නිකම්ම ගොඩ. :yes:

    අයි බන් මේ එළකිරි තියෙන්නේ, සෝෂල් ප්‍රශ්න කොච්චර විසඳෙන්න ඇතිද අපේ එවුන්ගේ :rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ammapa beuwata passe oka mata naha ban. mama patta social beuwata passe. supiri confidence ekak danenawa beuwata passe:D



    MeGusta මට නම් මචන් බිව්වම ඕක නැතිවෙනව. ඒ වෙලාවට පට්ටම ෆ්රී එකක් බන් එන්නෙ.

    Mchn this is the case.We are too intellectual.we analyze everything too much,this is the root case of anxiety,biwwama we go below the intellect so we feel free.Solution is try hard to not to think about anyone or anything too much,even if your mind starts thinking try to not care about it and ignore it.etakota okoma tika kalekin hariyay.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය තත්ත්වේ දැන් උඹට කරදරයක් වෙලාය කියල හිතෙන නිසා ඔය වෙනුවෙන් ප්‍රතිකාර ගන්න පුලුවන්..මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහිල හරියන්නේ නෑ මචන්...(සාර්ථක වෙන්නේ නෑ.. මේ කේස් එකට.) පුලුවන් නම් මනෝවෛද්‍ය උපදේශක කෙනෙක්ව හම්බ වෙන්න.. (Counselor, Psychologist ) ගොඩ දා ගන්න පුලුවන්.. මම එයා ගාවට යන්න මෙයා ගාවට යන්න කියල රෙකමන්ඩ් කරන්නේ නෑ..​
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ඕකට උත්තරේ දිගයි, මං reply එකක් දිගට කෙටුවොත් ඒක පොර ටෝක් එකක් වෙනවා , මොකද මට වයස 19යි හින්ද :lol: ඊට පස්සේ ඉතින් හතර වටෙන් ගැරහුම් එන්න ගන්නව :)

    ඒ හින්ද කෙටියෙන් කියන්නන් ! ඕකට බෙහෙත් ගන්න ඕනේ නෑ ..

    ලීලානන්ද ගමාච්චි පරිවර්තනය කරපු , "යටිසිත-ඔබේ විස්මිත මෙහෙකරු" කියන පොත පාඩම් පොතක් කියල හිතාගෙන කියවන්න .. ඔයා පොත් කියවන්නේ නැති කෙනෙක් උනත් ඔයාට තියෙන ප්‍රශ්නේ නිසා ඒ පොත ඔයාට කියවන්න ආස හිතෙයි . අනිවා මාස 6න් හොයාට පුළුවන් ඔයාට ඕනේ කෙනා වෙන්න :yes: එච්චරයි කියන්න තියෙන්නේ .. ඊට අමතරව මේ වීඩියෝ එකත් බලන්න !


    mmmm,,,,me poth set ekama mage wife laga thiyenawa....keyawanawa nam sahena deyak thamange jeewitheta ek karaganna puluwan....
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    machan psychiatrist kenek gawata yanna. dr. damini jayasinghe hodai. lanka hospital ekata enawa. channel karanna 2600 vithara yai. monissu hithanne e wage doctor kenek hambenne pisso kiyala. ehema ne. oka podi deyak. hoda karaganna pulwan. api avoid karana dewal balala apiwa e sadaha wena programs walata danawa. baya nathuwa beheth ganna. good luck.
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    mcn oka samanayai adu wadi washayen hamotama oka thyanawa hoda karaganna puluwan ikmaninma psychiatrist hambawenna

    Counselling service akak onenam mekata gihin balanna free Telephone Counselling service akak info
    cccfoundation.org.au
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kollekwa podi kale idala ge atule tiyagena neeti daala haduwamat uu loku unama oya wage wenawa sometimes.okata treatments ati bn. hoyala balapan tikak, sure ekatama ati.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    bewata passeth inne ubama ne ..... wena kawuruth neme ne...

    habi beela innakota uba ona deyak baya nathuwa kiyanawa , karanwa.... mokada ubata mokak hari waradunath ...ubata hitha hada ganna puluwan ne ...: anith aya ekata awulak yana ekak na, mama beela hitiye kiyala,, ee aya danwa ne" kiyala...

    sihiyen innakota wunath....uba uben onawata wadiya dewal balaporthu wenna epa, anith aygen wunath ehamai...

    "do not expect too much from your self and from others, appreciate what ever you get as per the situation"