මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න..
ටිකක් නැවතිලා කියවන්න.
අපි මොනවද මේ කන්නේ..?
1) චිකන්
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට්...