Recent content by Eka Jiwithayak

  1. E

    Skrill $ for sale

    උබ නේද ඒ ත්‍රෙඩ් එකෙත් සල්ලි ඉල්ලුවේ.
  2. E

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    ලැජ්ජා නැතිව නෙමෙයි යකෝ. මමයි මාවම එක්ස්පොස් කලේ.. මටම දුකයි ඔහොම උබලව අන්දන්න... මාව එක්ස්පොස් කරන්න මේකේ උන් 2004 ඉදන් ඔට්ටු වෙන්නේ. අද වෙනකන් එකෙක් දන්නේ නෑ මාව. එක්ස්පොස් කරන්න ආපු උන් නම් ඇඩ්‍රස් නැති කරගත්තා ඉවොක් වල එහෙම ගිහින්.
  3. E

    විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

    මඩ ගහන එකේ සීමාවක් තියාගනින්. screw sl ද යකෝ හැම එකටම. සතියකට එකෙක් දෙන්නෙක් මාවම මතක් කරනවා. ඔක්කොටම මහින්ද මහින්ද වගේ, මෙතන එකෙක් fake හදනකොට ඔක්කොම මගේ. රිපෝට් කරහන්කෝ ඉවරනේ
  4. E

    රටින් බැහැර ඉන්න අයට පෙරහැර

    එක ත්‍රෙඩ් එකක ඌ බැනලා දානවා. තව එකක මාර උපාසක විදියට දානවා. දැන් මාලිගාව ලයිව් එකේ එකෙක් රගපානවා ඔය දෙකම ලයිව්..
  5. E

    Sri Lanka Animal Cruelty #SriLanka

    දවල්ට කන්න ඇති ඔයා.
  6. E

    Sri Lanka Animal Cruelty #SriLanka

    :lol::lol::lol:
  7. E

    නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

    මේ ඇතා එන්නේ අපේ ගෙවල් පාරෙන්.. සාදු.. සාදු.. තෙරුවන් සරණෙන් පෙරහැර ඉවර කරලා එන්න ලැබෙයි..
  8. E

    මේ ගැනී මොනවද මේ කියන්නේ ඉංග්‍රීසි ද?

    මේක ක්‍රිස්තියානි කතාවක්ද?
  9. E

    මමයි අම්මයි අක්කයි නුවර බලන්න ආවා.

    මමයි අම්මයි අක්කයි නුවර බලන්න ආවා. මේ ළමයාගේ වැඩ දැක්කම පුදුම හිතුනා..
  10. E

    අන්ද්රෝයිද්වල ඩිවයිස් හිස්ටරි

    අන්ද්රෝයිද්වල ඩිවයිස් හිස්ටරි අන්ද්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ පරණ දුරකථන එහෙම අයින් වෙන්නේ නැද්ද? මගේ සෙල්ලම් ගබඩාවේ තියනවා අවුරුදු ගානක් පරණ දැන් පාවිච්චි නොකරන දුරකත. ඒවා අයින් වෙන්නේ නැද්ද?
  11. E

    පැතලි පුකා!

    සිරිකොත පැත්තේ විසිට් එකක් දැම්මනම් හරි..