රටින් බැහැර ඉන්න අයට පෙරහැර

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
රටින් බැහැර ඉන්න අයට පෙරහැර

පුණ්‍යවන්ත දවසේ, අනෙකවිදී හේතුන් මත පුණ්‍යවන්ත ලංකාදීපයෙන් බැහැරව සිතින බෞද්ද පින්වතුන් සැමටම අසිරිමත් සංස්කෘතික මංගල්‍ය "ශ්‍රී දළදා පෙරහැර" නරබන්න පුළුවනි අන්තර්ජාලය ඔස්සේ.. කිසිදු බාහිර මෘදුකාංගයක් හෝ යෙදවුමක් බාවිතා නොකොට යුටියුබ් ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවේ චැනලයෙන් ඔබට නරබන්න පුළුවනි.

ඔබ සැමට ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා, තෙරුවන් සරණයි!!!

https://www.youtube.com/channel/UCTbM7WMeA1AEcQXi2J7IKjQ

Last edited:
Aug 16, 2018
301
17
0
පුණ්‍යවන්ත දවසේ / පුණ්‍යවන්ත ලංකාදීපයෙන්

:lol::lol::lol::lol::lol::lol::lol:

ලංකාදීප පත්තරේ තමා ඉතින් අද දවසේ පුණ්‍යවන්ත.
 
0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
පුණ්‍යවන්ත දවසේ / පුණ්‍යවන්ත ලංකාදීපයෙන්

:lol::lol::lol::lol::lol::lol::lol:

ලංකාදීප පත්තරේ තමා ඉතින් අද දවසේ පුණ්‍යවන්ත.
ඔයාට මොකක්ද බුද්දාගමත් එක්ක තියන කේන්තිය
 
Aug 16, 2018
301
17
0
ඔයාට මොකක්ද බුද්දාගමත් එක්ක තියන කේන්තිය
බෞද්දයෝ කියන්නේ බොරුකාරයෝ.. කියන්නේ එකක් කරන්නේ තව එකක්. එක්කෝ අනිත් ආගම්වල වගේ කියන එක කරන්න ඕනා නැතිනම් කරන්න බැරි දේවල් නොකියා ඉන්න ඕනා.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs

    40095704_10155950830283687_1180001007120154624_n.jpg
     
    Aug 14, 2018
    31
    2
    0
    එක ත්‍රෙඩ් එකක ඌ බැනලා දානවා. තව එකක මාර උපාසක විදියට දානවා. දැන් මාලිගාව ලයිව් එකේ එකෙක් රගපානවා ඔය දෙකම ලයිව්..
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    TFS