එළකිරියේ ඉන්න doctors ලා/ වෙන්න doctors ලා , අය medical field එකට සම්බන්ද අය කව්ද ඉන්නේ ඉන්නේ.
දන්න අය ඉන්නවනම් එයාලගෙ user name එක කියනවද?
කවුරුත් අමාරුවෙ වැටෙන වැඩක් නෙවේ. අධය්‍යාපනික දෙයක් දැන ගන්න.සහ අනාගතයට උපදෙසක් ගන්න.
කට්ටිය බම්ප් 1කින් උදව්වක් කරගෙන යමු.