Recent content by EL_auto_generated_profile

  1. E

    දෙපද පද ගැටුම්

    තේරුම් ගත්ත එක නම් කොච්චර හොදද ... කලු නැති රිදී වලාවක්ය අනේ මම......
  2. E

    දෙපද පද ගැටුම්

    yaman kaluwe gedhara yanna kandha udin adhura enawaa
  3. E

    දෙපද පද ගැටුම්

    සිහිනෙන් දෙවියෙක් ඇවිදින් මට කීවා.... බලපන් ගිහින් උඹගේ ඊ මේල් කියා.... හනිකට නැගිට ගිහිල්ල මම බලපු නියා... මෙලෙසින් ප්‍රොෆයිල් එකක නමක් එහි තිබුණා... තව දුරටත් පමා නොවී මම ආවා .... වෙනදා නැති ශම්මි අද එහි ඉන්නා... දයිවයෙ සරදමක්දො මට අද සිතුණා... මෙපමණ දුකක් ආදරයට ඇයි සොබනා:love:
  4. E

    දෙපද පද ගැටුම්

    මකලා දැමුවත් මාගේ පරණ එකවුන්ට් අමතක කරලා සිටිම්ද දුකෙන් තවත්... විඳ ගන්නට ඔය සුරතල් කවි හසරැල්... ආයෙත් ආවා එළකිරි දෙපද අදත්.....