ජාතික රෝහල් පරිශ්‍රය තුළ මහල් 16 ක දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරිමේ මේ වසරේ අරඹයි
රුපියල් බිලියන 12 ක පිරිවැයක් දරා, කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය තුළ අති නවීන, මහල් දහසයකින් යුතු දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි...