Reloadman, Imovation, Lanka Reload, Sampath Bank Missed Call Reload වාගේ සේවාවන් ගොඩක් තියෙනවා. Card Reload business එකේදී ලොකු ආයෝජනයන් එතරම් ප්‍රයෝගික නැහැ. අඩුම ආයෝජනයකින් පටන් ගත හැකි නම් අමතර ආදයමක් ලබා ගත හැකියි. ගොඩක් සේවාවන් කෙලින්ම පාරිභෝගිකයින් වෙත සපයන අතර Reloadman සහ Imovation මන්...