Recent content by elagayan

  1. E

    ප්‍රකම්පනය වන චතුරාර්‍ය සත්‍යය

    තව පොඩි දෙයක් හිතලා බලන්න... [කිසිම ස්වාමින් වහන්සේ නමක් ගැන සිතා නෙමෙයි මේ කියන්නේ, thread එකේ reply නිසා එහෙම හිතෙයිද දන්නේ නැහැ] අපේ මානසිකත්වයට ගෝචර නොවන තරම් ප්‍රඥා සම්පන්න වූ, අප මහ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටියේ. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ උනේ...
  2. E

    ප්‍රකම්පනය වන චතුරාර්‍ය සත්‍යය

    "සබ්බං" කියන එකට ධර්මතා ඇතුළු කිරීම ධර්මානුකූල නැහැ. වරදක්. ~~ හැබැයි මේකත් කියන්න ඕනි.., ධර්ම කරුණ පමණක් පෙන්නුවානම් වැඩි පරිසක් අහන්න ඉඩ තිබ්බ. (අවශ්‍යත් එච්චරයි නේ) පුද්ගල විවේචන (කිරීමේ පුරුද්ද) කියන්න බැරි තරම් භයානක වැඩක්. අත්හැරගන්න ඕනි කුණක්. අනිවාර්ය කොහේදී හරි ගිහින් ආර්ය උපවාදයක්...
  3. E

    අනිච්ච "අර්ථ"

    මේ forum එකේ comment වෙන දේවල් වලට අදාලව යම් කරුණක්. මුලින්ම, උදාහරණ දෙකක්... ~1~~ මෙහෙම කෙනෙක් කිව්වොත්, "සත්තුන්ගේ නම් කියලා අනිත් අයට අපහාස කරන එවුන් බූරුවෝ! මට ඔය වගේ හරක් පෙන්න බැහැ!!" දැන්, එයා ගැන බලන් ඉන්න අය මොනවා හිතයිද? හිතලා බලන්න. ~2~~ කවුරු හරි මනුස්සයෙක් පාරේ යනවා. ඔහු...
  4. E

    අනිච්ච "අර්ථ"

    ලිපිය තුල ත්‍රිපිටකයෙන් උපුටා ගත් තැන් වල පිටු අංක සඳහන් වෙනවා. ඊට අමතරව තියන ඒවා සියල්ල ප්‍රයෝගික උදාහරණ උපමා. ඇතැම් ඒවා ටිකක් ගැඹුරට හිතලා, තමන්ට apply කරලා බලන්න ඕනි. එච්චරයි. ඒ නිසා බොරු කුමක්ද? කොයි තැනද? කියලා පෙන්වන්න පුලුවන්නම් හැමෝටම වැදගත් වෙයි. ඇරත් මුළු ලිපියම සමස්තයක් විදිහට...
  5. E

    අනිච්ච "අර්ථ"

    ඉහත ලිපියේ කිසිම ස්වාමීන්වහන්සේ නමක් හෝ ආයතනයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ත්‍රිපිටකය සහ ප්‍රායෝගික උදාහරණ උපමා පමණයි තියෙන්නේ. බලන්න තියෙන්නේ ලෝකය ධරන්නේ එහෙමද නැත්නම් එහෙම නෙමෙයිද කියලා. මේ ඝෝර කටුක සසරින් මිදෙන්න අප දැකිය යුත්තේ, වැඩිය යුත්තේ කුමක් ද කියන දේ තමයි සාකච්චාවට වැදගත් වෙන්නේ. පුද්ගල...
  6. E

    අනිච්ච "අර්ථ"

    අනිච්ච අර්ථ තෝරාගන්න උදව් වෙන ලිපියක්. http://bodunudam.blogspot.com/2017/10/blog-post.html කැමති අය කියවලා බලලා ගත යුත්තක් තියනවානම් ගන්න්න. දැනට මේ පිලිබඳ වාද විවාද මේ සමූහයේ තිබුණු නිසා මැදහත් සිතින් කියවා බලන්න. තෙරුවන් සරණයි!! මේ සටහනට අනුව තමයි විග්‍රහ කරලා තියෙන්නේ:
  7. E

    අනිච්ච අර්ථය

    අනිච්ච "අර්ථය" තෝරාගන්න උදව් වෙන ලිපියක්. http://bodunudam.blogspot.com/2017/10/blog-post.html ඒ ඒ මොහොතේ ඇති වන පටිච්චසමුප්පාදය වන "ඉදපච්චේතා පටිච්චසමුප්පාදය" දැක්කා නම් වචනේ මොකක් වුනත් විරාගය නිරෝධය පිණිස දැකිය යුතු හරි අර්ථය දකින්න පුළුවන්. කියවා බලා ගත යුත්තක් තිබේනම් ගන්න. තෙරුවන්...