Recent content by elakiri anaathaya

  1. E

    ගොඩක් උන් මට හිනාවෙනවා

    ජෝක් එකට ගන්න එපා බන්
  2. E

    ගොඩක් උන් මට හිනාවෙනවා

    නොයා බෑ බං නැත්තං යන්නැතුව ඉන්න තිබ්බා. අපේ මහගෙදර ඒ.දැනට ඉන්නෙ මාමලගෙ ගෙදර.මාමා පෙන්ෂන් යනකම් විතරයි ඉන්න වෙන්නේ.
  3. E

    ගොඩක් උන් මට හිනාවෙනවා

    අනේ නෑ බන් මං ඇත්ත කියන්නෙ.පොඩි කාලෙ ඉදන්ම මට සමාජ බිය තිබ්බා.ඒකත් ගෙදර මිනිස්සුන්ගෙ වැරදි නිසා.
  4. E

    ගොඩක් උන් මට හිනාවෙනවා

    මේක පෙර පවක්නම් කොහොමද මේකෙන් මිදෙන්නේ.මට තේරෙන්නෑ කිසිම දෙයක්.අනේ මන්දා මට කියපන්කෝ.
  5. E

    ගොඩක් උන් මට හිනාවෙනවා

    ගොඩක් උන් මට හිනාවෙනවා මචන් මං දැක්කම ඉස්කෝලෙ ගුරුවරු,පන්තිවල හිටපු උන්,ගමේ උන් කින්ඩියට හිනා වෙනවා.සමහරු හූ කියනවා.මං පාරෙ යද්දි ගොඩක් උන් ඔහොම කරනවා.මෙහෙම වෙන්නෙ මං පොඩිකාලෙ ඉදන් හිටපු ගමට ගියාම විතරයි.දැන්නම් ඉන්නෙ වෙන පලාතක.ඒත් එහාට යනකොට තමයි ඕක වෙන්නේ.මගෙ socially awkward life එක ගැන දන්න...
  6. E

    ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැති උන්

    Anika api wage anaathayinwa kello ganan ganneth na ne e nisa hitha hada gaththa Mage yaluwek innawa uth ehemma thamai mama wagema anaathayek
  7. E

    ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැති උන්

    ජීවිතේට කෙල්ලෙක් එක්ක යාලුවෙලා නැති උන් ජීවිතේට කෙල්ලෙක් එක්ක ආතල් එකටවත් යාලු වෙලා නැති අනාතයො ඉන්නවද මං වගේ.මමනම් යාලුවෙනව තියා වචනයක් දෙකක් කතා කරලත් නෑ මතක විදිහට.
  8. E

    මං වාගෙ අනාතයො ඉන්නවද?

    අනේ මන්ද බං අපි පෙර කරපු පවක් නිසාද මෙහෙම වෙන්නෙ?නැත්තං වෙන උන් හොදට ඉද්දි මං විතරක් මෙහෙම වෙන්න විදිහක් නෑනෙ. වෙන උන් හොදට සෝෂල් ලයිෆ් එක විඳිනව. මං පැත්තකට වෙලා ඉන්නව. කොහෙටහරි ගියත් ගනන්වත් ගන්නෑ.
  9. E

    මං වාගෙ අනාතයො ඉන්නවද?

    කවුද you are not alone bro කියල ටැග් එකක් දැම්මෙ. මං වාගෙ අය තවත් ඉන්නවද එලකිරියෙ.
  10. E

    මං වාගෙ අනාතයො ඉන්නවද?

    මගෙ පෙනුමත් අවුල් වයස විසිතුනයි හරියට අවුරුදු පහලවක එකෙක් වගේ ඇයි ඉතින් අපි වාගෙ උන් ඉපදෙන්නෙ මට තේරෙන්නෙ නැත්තෙ ඒකයි
  11. E

    මං වාගෙ අනාතයො ඉන්නවද?

    කොටින්ම කියනවනං මං පොන්නයින්ගෙත් පොන්නයෙක්
  12. E

    මං වාගෙ අනාතයො ඉන්නවද?

    මං වාගෙ අනාතයො ඉන්නවද? මං වාගෙ අනාතයො තවත් ඉන්නවද?මට කිසිම social life එකක් තිබ්බෙ නෑ පොඩි කාලෙ ඉදන්. යාලුවො නෑ. කෙල්ලෙක් එක්ක කතා කරලවත් නෑ ජොබ් එකක් නෑ. සෙක්ස් ආතල් එකක්වත් ගන්ඩ බෑ පක කොට නිසා මං fucked up life එකක් තියන තවත් අනාතයො ඉන්නවද කිරියේ