සත්ව අවිහිංසාව ගැන හිතලා හරි යම් මස් වර්ග අනුබව කිරිමෙන් වලකින\අය ඉන්නවා.උදාහරණ වශයෙන් චිනයේ බළලලුන් කනවට විරොධය පානවා.සමහරුන් සුනඛයන් අනුබව කරන එකට විරොධය පානවා.යම් සතෙකු අපට සමිපකම් දක්වනවා නම් එම සතුන් ආහාරයට ගැනිමට සංවෙදි මානව හදවතක් ඇත්තෙකුට අපහසුයි.ඉන්දියාවෙ ලංකාවෙ ගවයා සලකන්නෙ කිරි අම්මා...