ඔවු බන්. මුස්ලිම් කඩේකින් ගත්තාම, ඒක දැකලා, අපේ එකෙක්ට යන්න තිබ්බ ලාභයක්, ඉවසීමක්, මහන්සිවීමක් නෑ කියලා කෑ ගහන එක වැරදියි. මොකද අපිට වෙලාවට බඩු ගන්න ඕනේ, දවසින් දවස රුපියල අවප්‍රමාණවෙලා මට මේක 36ට ගන්න තිබ්බ එක අන්තිමට 40ක් විතර වුණා බලන් ඉද්දි රෙඩ්ලයින් එකේ.
ඔය හෑම දෙයක් ගැනම සලකන්න ඕනේ...