Got two new monitors.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    හම්බයගෙන් අරගෙන ලොකුවට දානවා.. ලොල්
    වලක් කපන් වැලලියන්.. සිංහයා ඉන්නේ avatar එකේ නම්..
    :lol:
     
    Jun 4, 2012
    151
    6
    0
    කතාව වැරදියි. දවස් කිහිපයක් හෙවුවා සිංහල කියලා දන්න තැන්වල. 27 යන්නේ නැති නිසා නොකරන ලෝකල් ෂොප්ස්, සමහරු ගෙන්වලා දෙන්න ප්‍රයිස් කියනවා අරහෙන්ම ගෙනත් දෙන්න. :oo: කෙනෙක්ට චෝදනා කරන්න ඉස්සර හොයලා බලන්න.

    අනික අපේ මිනිස්සුන්ගේ කියලා බඩු අරගෙන සමහර උන් බොරු කියලා වොරන්ටි රිජෙක්ට් කරනවා, අපි බඩුවක් ගන්න ගියාම බලන්න බෑ. හරියට නිකන් බඩු ගන්න ආවා වාගේ. බොරුවට උඹට බැණලා වැඩක් නැහැ තරහා අරගෙන. අපේ මිනිස්සු දැනගන්න ඕනේ මේ සේරටම ඇප නැති වෙන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් හදලා බිස්නස් කරන්න.

    හම්බයගෙන් අරගෙන ලොකුවට දානවා.. ලොල්
    වලක් කපන් වැලලියන්.. සිංහයා ඉන්නේ avatar එකේ නම්..
    :lol:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    කතාව වැරදියි. දවස් කිහිපයක් හෙවුවා සිංහල කියලා දන්න තැන්වල. 27 යන්නේ නැති නිසා නොකරන ලෝකල් ෂොප්ස්, සමහරු ගෙන්වලා දෙන්න ප්‍රයිස් කියනවා අරහෙන්ම ගෙනත් දෙන්න. :oo: කෙනෙක්ට චෝදනා කරන්න ඉස්සර හොයලා බලන්න.

    අනික අපේ මිනිස්සුන්ගේ කියලා බඩු අරගෙන සමහර උන් බොරු කියලා වොරන්ටි රිජෙක්ට් කරනවා, අපි බඩුවක් ගන්න ගියාම බලන්න බෑ. හරියට නිකන් බඩු ගන්න ආවා වාගේ. බොරුවට උඹට බැණලා වැඩක් නැහැ තරහා අරගෙන. අපේ මිනිස්සු දැනගන්න ඕනේ මේ සේරටම ඇප නැති වෙන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් හදලා බිස්නස් කරන්න.

    ඔව් ඉතින් ලේසි දේ කරපන්.. අමාරු දේවල් කරන්න ඔ්න නෑනෙ..
    උබට සිරාවටම උවමනවක් තිබුනනම් ඔ්වා හොයාගන්න එක අමාරු වැඩක් නෙවේ මචන්..
    :yes:

    මම ඔය model එක ගැන නම් දන්නේ නැ. මම නම් කිසිම වෙලාවක හම්බ බඩුවක් ගන්නේ නැ.. හේතු මුකුත් නැ.. අඩුම ගානෙ quotation එකක් බලන්නවත් යන්නේ නැ.. එච්චරයි..
    ගණන් වැඩි වුනත් එකයි නැතත් එකයි සිංහල කඩෙන්ම තමයි ගන්නෙ
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔව් ඉතින් ලේසි දේ කරපන්.. අමාරු දේවල් කරන්න ඔ්න නෑනෙ..
    උබට සිරාවටම උවමනවක් තිබුනනම් ඔ්වා හොයාගන්න එක අමාරු වැඩක් නෙවේ මචන්..
    :yes:

    මම ඔය model එක ගැන නම් දන්නේ නැ. මම නම් කිසිම වෙලාවක හම්බ බඩුවක් ගන්නේ නැ.. හේතු මුකුත් නැ.. අඩුම ගානෙ quotation එකක් බලන්නවත් යන්නේ නැ.. එච්චරයි

    :lol:yako maath sinhala.mokatada kiyapanko api salli deela ganna baduwata oya tharam puka deegena dekata navila unge passe hoya hoya e baduwa ganna yanne.yako api unge customers la.api unta neme unuyi apita badu wikunanne.sinhala neme moka unath api mokatada oya tharam kicha wenne..business karanna bari nam danne nathnam nikan inna ona.minissunwa rasthiyadu nokara.mokada minissu salli deelane badu ganne.
     
    Jun 4, 2012
    151
    6
    0
    අනේ මචන් මේ, හරියට ඔන්ලයින් ස්ටෝර් එකක් සෙටප් කරලා හරියට කරලා තිබුණා නම් බලලා ගන්න තිබුණා. හරියට දෙයක් නොකර අනික් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන එක වැරදි.

    මම ඔය අනික් මිනිස්සු වගේ මගේ සලිලි මම කොහෙන් ගත්තම මොකද ඩො කියලා අහන්නේ නෑ. මම කියන්නේ අපේ අය විධිමත්ව, බ්‍රෑන්ඩ් නේම් එකක් හදලා සාධාරණව වැඩ කරගෙන යනවා නම් මිනිස්සු නොගෙන ඉන්නේ නෑ කියන එකයි.

    මට උපරිම රුපියල් දාහක් දෙදහක් වගේ සිංහල කඩේකට කියලා අල්ලලා දාන්න පුලුවන්. එතනින් එහාට ලොකු ගණන්වලට නම් එහෙම අල්ලලා දාන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ. අනික එකම කම්පෙනියෙන් එකම රටට ෂිප් කරන බඩුව සිංහල කඩේ ඩබල් වෙන්න හේතු දෙකක් හෝ වැඩිය තියෙන්න පුලුවන්

    1. අර මුස්ලිම් කඩෙන්ම අරන් රීසෙල් කරන එක
    2. අසාධාරණ විදිහට අධිලාභ උපයන්න වැඩී.. ගණන් තියන එක.

    මම දන්නේ නෑ. මගේ අදහස නම ඕකයි.

    ඔව් ඉතින් ලේසි දේ කරපන්.. අමාරු දේවල් කරන්න ඔ්න නෑනෙ..
    උබට සිරාවටම උවමනවක් තිබුනනම් ඔ්වා හොයාගන්න එක අමාරු වැඩක් නෙවේ මචන්..
    :yes:

    මම ඔය model එක ගැන නම් දන්නේ නැ. මම නම් කිසිම වෙලාවක හම්බ බඩුවක් ගන්නේ නැ.. හේතු මුකුත් නැ.. අඩුම ගානෙ quotation එකක් බලන්නවත් යන්නේ නැ.. එච්චරයි..
    ගණන් වැඩි වුනත් එකයි නැතත් එකයි සිංහල කඩෙන්ම තමයි ගන්නෙ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කතාව වැරදියි. දවස් කිහිපයක් හෙවුවා සිංහල කියලා දන්න තැන්වල. 27 යන්නේ නැති නිසා නොකරන ලෝකල් ෂොප්ස්, සමහරු ගෙන්වලා දෙන්න ප්‍රයිස් කියනවා අරහෙන්ම ගෙනත් දෙන්න. :oo: කෙනෙක්ට චෝදනා කරන්න ඉස්සර හොයලා බලන්න.

    අනික අපේ මිනිස්සුන්ගේ කියලා බඩු අරගෙන සමහර උන් බොරු කියලා වොරන්ටි රිජෙක්ට් කරනවා, අපි බඩුවක් ගන්න ගියාම බලන්න බෑ. හරියට නිකන් බඩු ගන්න ආවා වාගේ. බොරුවට උඹට බැණලා වැඩක් නැහැ තරහා අරගෙන. අපේ මිනිස්සු දැනගන්න ඕනේ මේ සේරටම ඇප නැති වෙන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් හදලා බිස්නස් කරන්න.

    :lol:danno danithi ewa.eeta passe kiyanawa hambayo business karanna hapannu kiyala.adu gaane podi trick ekak wath danne naha.manners naha ape gobbayonta
     
    • Like
    Reactions: ElaKiri Tutorials
    Jun 4, 2012
    151
    6
    0
    ඔවු බන්. මුස්ලිම් කඩේකින් ගත්තාම, ඒක දැකලා, අපේ එකෙක්ට යන්න තිබ්බ ලාභයක්, ඉවසීමක්, මහන්සිවීමක් නෑ කියලා කෑ ගහන එක වැරදියි. මොකද අපිට වෙලාවට බඩු ගන්න ඕනේ, දවසින් දවස රුපියල අවප්‍රමාණවෙලා මට මේක 36ට ගන්න තිබ්බ එක අන්තිමට 40ක් විතර වුණා බලන් ඉද්දි රෙඩ්ලයින් එකේ.

    ඔය හෑම දෙයක් ගැනම සලකන්න ඕනේ මනුස්සයෙක්ට ඇඟිල්ල දික් කරන්න කලින්. අපි හැමෝම දුක් මහන්සියෙන් සල්ලි හොයන්නේ. සිංහල කමට කියලා කරන්න පුලුවන් කැපකිරීමේ සීමාවක් තියනෙවා. අනික අපි එහෙම හිතනවා වගේ සිංහල කඩකාරයන් අපි ගැනත් හිතනවා නම් මිනිස්සු යන්නේම සිංහල කඩවලට.

    :lol:danno danithi ewa.eeta passe kiyanawa hambayo business karanna hapannu kiyala.adu gaane podi trick ekak wath danne naha.manners naha ape gobbayonta
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    • [*]oya tharam puka deegena dekata navila unge passe hoya hoya e baduwa ganna yanne.
      [*]api mokatada oya tharam kicha wenne..
      [*]business karanna bari nam danne nathnam nikan inna ona.
      [*]minissu salli deelane badu ganne.
      [*]හරියට ඔන්ලයින් ස්ටෝර් එකක් සෙටප් කරලා හරියට කරලා තිබුණා නම් බලලා ගන්න තිබුණා
      [*]අපේ අය විධිමත්ව, බ්‍රෑන්ඩ් නේම් එකක් හදලා සාධාරණව වැඩ කරගෙන යනවා නම් මිනිස්සු නොගෙන ඉන්නේ නෑ
      [*]adu gaane podi trick ekak wath danne naha
      [*]manners naha ape gobbayonta
      [*]මොකද අපිට වෙලාවට බඩු ගන්න ඕනේ
      [*]අපි හැමෝම දුක් මහන්සියෙන් සල්ලි හොයන්නේ
      [*]සිංහල කමට කියලා කරන්න පුලුවන් කැපකිරීමේ සීමාවක් තියනෙවා
      [*]ඔය හෑම දෙයක් ගැනම සලකන්න ඕනේ මනුස්සයෙක්ට ඇඟිල්ල දික් කරන්න කලින්

    වාද කර කර ඉතින් උබලට කියල දෙන්න ඔ්න කමක් නෑ ඉතින්..
    උබලට සිංහල කඩේකින් බඩුවක් නොගන්න නම් හේතු දාහක් උනත් හොයාගත හැකි ඉතින්..
    ඔය උඩ පේනවනේ කියල තියෙන හේතු..
    මේක ඔය දෙන්නා විතරක් නෙවේ ගොඩක් අය කියන්නේ ඔහොම තමයි..
    එහෙම කියන එක මටත් හරි ලේසියි මචන්..
    ආකල්පෙ තමයි බන් ඉතින්.. වෙන මුකුත් නෙවේ.
    :D
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Redline ekenda gaththe? :lol: Redline eken gaththanan ithin alla saranayi :P Uba oya hamba guhawa promote karanna ehema newene hadanne :P
     
    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    I'd like to know one or two of these other Shops, I've been looking (Maybe not hard enough like u said) could only find either a shop who gets the items from another shop in Unity and resells. It is sort of a mafia that only one crowd holds.
     
    Jun 4, 2012
    151
    6
    0
    නැහැ තිබුණෙ. පොඩඩ් දවසක් ඉවසන්න බඩු එයි.
    මේ දෙක ඩෙල් පී2717එච්.

    Model eka mokakda ban I thought that they had a dell freesync one on stock

    ඩෙල් පී2717එච්.
    මොකද්ද මචන් model එක? කීයක් උනාද?

    ඕ. එකක් 40. ඩිස්කවුන්ට් බෑ කිව්වා.
    machan LED da ? price keeyak unada ?

    ඩෙල් පී2717එච්.
    model no eka mokakda ? :confused:
     
    Jun 4, 2012
    151
    6
    0
    එච්ඩීඑම්අයි, වීජීඒ සහ ටූ පින් පවර් කේබල්, සමග ඩ්‍රයිවර්ස් ඩිසික් එකක්. (දැම්මෙත් නෑ). ඔරිජිනලි පවර් කේබල් එන්නේ නෑ. නමුත් රෙඩ්ලයින් එකෙන් දෙනවා. ඒ උනාට, ඒවායේ අර්ත් පින් එක නෑ. ටූපින් කේබල්ස්.

    oka gaddi monawada hambaune ban ? cables etc. ?
     
    • Like
    Reactions: ryanex