සියල්ලටම පෙර අනෙන්‍ය විශ්වාසය ගොඩනැංවිය
සිංහල හා ද්‍රවිඩ ජනතාව අතර නැවත විශ්වාසය ගොඩනැංවීමෙන් අනතුරුව පමණක් බලය බෙදාහැරීම ක්‍රියාවට නැංවිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.
වසර ගණනාවක් පුරා දේශපාලඥයින් විසින් මෙම ජන කොට්ඨාශ 02 අතර බොහෝ...