Recent content by ElaKiri_2010

  1. ElaKiri_2010

    Questions තාත්තෙක් වෙන්නයි යන්නෙ...

    Gayan's thread. Wonder where is he now.
  2. ElaKiri_2010

    Questions තාත්තෙක් වෙන්නයි යන්නෙ...

    intention matters ne. e dawas walath panna panna ban kare trolling, abusing karama. ehemath nethnam eli pita man fake dekak handle karanawa wage talks issue kalaaama. man dekak use karanne ne. mage account inactive. mekath.. thread eken passe.. will be gone forever. no nooo. u puttalam bhuruwo...
  3. ElaKiri_2010

    Sanath Nishantha WIKIPEDIA, mewanam Keri weda hebei 🤣

    That guy is definitely not going to Jannah, straight to burning eternal hellfire.
  4. ElaKiri_2010

    Questions තාත්තෙක් වෙන්නයි යන්නෙ...

    Hehe, no need to worry about that, bro. I wrote the thread in a childish way to hide my writing pattern, that's all. I just wanted to share my happiness.
  5. ElaKiri_2010

    Questions තාත්තෙක් වෙන්නයි යන්නෙ...

    මෝස්ට් එක්ස්පෙක්ටඩ් රෝසිට්න් කොමෙන්ට්.
  6. ElaKiri_2010

    Questions තාත්තෙක් වෙන්නයි යන්නෙ...

    sir yes sir. :rofl: typical elakiri comment. haha කිරියට අදාලව අමුතු අත්දැකීම් කිහිපයකුත් තියෙනව මැරෙන්න කලින් කියලම මැරෙන්නෝනෙ. කිරියෙ සාමාජිකයො රියල් ලයිෆ් කතා කරල තියෙන්නෙ කීපවතාවයි. එකක් තමා හදිසියෙ අදුරන කෙනෙක්ගෙන් කෝල් එකක් අවා. මල්ලි මම මෙ මෙහෙ ඉන්නෙ. මෙ මෙතැන ඉන්න මල්ලි කෙනෙක්ගෙ...
  7. ElaKiri_2010

    Night Club යන්න ආසයි

    මහ දෙයක් නැහැ. ගොන් පාට් දාන්න හැදුවොත් බවුන්සරයො පුකට පයින් ගහල එලියට දානව. ටේබල් එකක් ගනින්. ඩාන්ස් කරපන්. ඩාන්ස් කරන ගමන් අල්ලන්න අනම් මනම් පුලුවන් ඉතින්.
  8. ElaKiri_2010

    Questions තාත්තෙක් වෙන්නයි යන්නෙ...

    මචංල මමත් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නෙ. හෝවු හෝවු... අද හෙට නෙවෙ. තව මාස ගානක් තියෙනව. දැනගත් ගමන් මෙ ත්‍රෙඩ් එක දාන්න, ත්‍රෝඅවේ එකවුන්ට් එකක් හදාගත්තා විස්තරේ කියන්න. ජීටීට නම් ඉතින් ෆෝන් නොම්මරෙන් බලාගත්තෑකි කවුද කියල. ඒකට කමන්නෑ. මම කිරියට මුලින්ම හරියට ඇකිටිවු සෙට් උනේ 2010. පස්සෙ ඉතින්...