Recent content by elakirii1

  1. E

    මචන්, මට උදව් කරන්න? please!

    මචන්, මට උදව් කරන්න? please! මචන් මම එලකිරි එකේ ගොඩාක් කල් ඉදන් ඉන්න කෙනෙක්. මම fake එකෞන්ට් එකක් හදගෙන ආවාට සමාවෙන්න, මට ලොකු ප්‍රශ්නයක්.. එක විසදාගන්න යාලුවො ඔක්කොම උදව් කරන්න. මගෙ නන්ගි campus ගිහින් උපාදිය මේ අවුරුද්දෙ ගත්තා, එයා කොල්ලෙක් එක්ක සම්බන්දයක් තියෙනවා. ඊ කොල්ල ඉගෙනගෙන. නෑ. හරියට...