Recent content by elakiripraneeth

  1. E

    Short Action Film

    පට්ට වීඩියෝ එක....:love::love: ලංකාවෙ දැන් කාලෙ කොච්චර වියදම් කරල හැදුවත් මේවගේ ගැම්මට තියෙන පිලුමක් නෑ හොයා ගන්න...:yes: ඉස්සරහදි තවත් මේවගේම නිර්මාණ කරන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...:):) ජය....
  2. E

    Hard Disk

    මචං මොකක්ද ගත්ත බ්‍රෑන්ඩ් එක? මාත් 2TB එකක් ගන්න කියල ඉන්නෙ WD එකක් ගන්න කියල තබයි හිතන් ඉන්නෙ. ඒක හොදයිද?
  3. E

    සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar)

    මචං මේක Apple වලට දීල නැද්ද?
  4. E

    අපේ කලාවට යන කල... කවද ද?

    1000% ඇත්ත කතාව. :yes: මේ විදියට දිගටම ගියොත් අපෙන් පස්සෙ පරම්පරාවට ලංකාවෙ කියල බලන්න දෙයක් නැත්තටම නැතුව යනව අනිවා... :angry::angry: අඩුම තරමෙ අපි පොඩි කාලෙ බලපු එලකිරි කාටුන් එකක්වත් දැන් පොඩි උන්ට බලන්න පිනක් නෑ:oo:
  5. E

    Gym යන අයගෙන්

    හොද නැද්ද බං ඒක. මගුලයි. Gym එකේ එකාමයි කිව්වෙ ඒක ගන්න කියල. මොනවද බං ඒකෙ අවුල. වෙන මොනවද හොද supplement තියෙන්නෙ?
  6. E

    Gym යන අයගෙන්

    මාත් GYM යනව දැන්. :) මට කිව්ව් supplement එකට Power Mass ගන්න කියල. ඒක හොදයිද? Side Effect තියෙනවද? :(:( දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.
  7. E

    ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

    පට්ටයි මචං... එල එල Rep ++
  8. E

    මොකක්ද මේ එනිකෝල් (ANYCALL)?

    එල මචං මාත් මේක ගැන දැනගෙන හිටියෙ නෑ. :no::no: මාත් අහල තිබ්බ Anycall එක අනිත් samsung එකට වඩා හොදයි කියන එක. :yes: ඒත් බං Anycall කිව්වම 2nd hand market ekak attema ne ban. ඕක තමා සීන් එක. :rolleyes: හැමෝම හොයන්නෙ Samsung International Version එක. Good Post Machan...:cool::cool::cool: Rep ++...
  9. E

    මෙන්න හිනාවෙන්න

    අඩෝ සිරා බං...
  10. E

    Line eka ewapanko kolla... thanx...

    Line eka ewapanko kolla... thanx...
  11. E

    Hot Sri Lankan Models - Mix Bag

    Image Penne ne ban???
  12. E

    Android 25,000

    .....යාළුවනේ මට ලොකු උදව්වක් ඕනේ.....:yes::yes: 25000 කට වගේ ගන්න පුළුවන් හොද 2nd Hand Android Phones මොනවද කියල කියන්නකො. Sony එකක් ගන්න කියල බැලුවේ.... හැමෝටම වැදගත් වෙයි දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
  13. E

    300MB Movies

    Machan (allprofiles-_roshancs05-_ElaKiri.Com.zip) :no::no:file eka download karaganna be. :no::no: puluwannam eka ayema upload karanawada..;);)