මචංලා මම මේ ෆේක් එකක් හදන් ආවෙ මං ගැන කියන්න.ගොඩක් කෙටියෙන් කියන්නම්.මං ඉපදුනේ ගමක.මං පොඩිකාලෙ ඉදන් ගෙදරමයි හැදුනේ.මගෙ වයසෙ අනික් ලමයි එක්ක සෙල්ලම් කරන්න අපෙ ගෙවල්වලින් යැව්වෙ නෑ.ඉතින් මං ගෙදරටම වෙලා ගොඩක් වෙලාවට තනියෙන් සෙල්ලම් කරා.එක යාලුවෙක් විතරක් ආවා සෙල්ලම් කරන්න.මං වැඩිය සමාජගත වෙලා නැති...