මගෙ ජීවිතේ

Sep 18, 2017
11
3
0
මචංලා මම මේ ෆේක් එකක් හදන් ආවෙ මං ගැන කියන්න.ගොඩක් කෙටියෙන් කියන්නම්.මං ඉපදුනේ ගමක.මං පොඩිකාලෙ ඉදන් ගෙදරමයි හැදුනේ.මගෙ වයසෙ අනික් ලමයි එක්ක සෙල්ලම් කරන්න අපෙ ගෙවල්වලින් යැව්වෙ නෑ.ඉතින් මං ගෙදරටම වෙලා ගොඩක් වෙලාවට තනියෙන් සෙල්ලම් කරා.එක යාලුවෙක් විතරක් ආවා සෙල්ලම් කරන්න.මං වැඩිය සමාජගත වෙලා නැති නිසා ඉස්කෝලෙත් ගොඩක් වෙලාවට තනිවෙලා හිටියේ.ගොඩක් ලමයි මාව කොන් කරා.ඕලෙවල් වෙනකම් මං කොන් වෙලා හිටියේ.ඒලෙවල් පන්තියෙත් එහෙමමයි.යාලුවො නෑ.ගොඩක් උන් මට පොන්නයා,ගෑනි කියල විහිලු කරා.ඒත් උන්ට මුකුත් කියන්නවත් මට කොන්ද පන තිබ්බෙ නෑ.පොඩි උන් පවා මට විහිලු කලා.දැන් මට 23යි.කොහොමහරි අමාරුවෙන් ජොබ් ට්‍රේනින් එකක් කරනවා.දැන්නම් ඉන්නේ ගමේ නෙවෙයි.ඒත් නිවාඩු දවසට ගමට ගියාම මගෙ වයසෙ උන් මට නෝන්ඩි දානවා.ඒත් උන්ට මුකුත් කියන්න තවම මගෙ කට ඇරෙන්නෙ නෑ.ඒ නිසා ගමට යන්නෙත් නෑ වැඩිය දැන්.යනවනම් ඉතින් ගොඩක් රෑ වෙලා තමයි යන්නේ.අනේ මන්ද ඉතින් බන්.මෙහෙම තමයි මගෙ ජීවිතේ ගෙවෙන්නේ.මට තේරෙන්නෑ මොනව කරන්නද කියල.මං තේරුම්ගත්ත දෙයක් තමයි ගොඩක් ලමයි ගෙවල් අස්සෙ දාගෙන හදපුවම තමයි මෙහෙම වෙන්නේ.ඉතින් මේක කියවන ලමයි ඉන්න අය ලමයි ගෙදෙට්ට දාල කොටුකරල හදන්න එපා.එහෙම කරාම විදින දුක ගැන කවුරුත් දන්නෑ.කවදාවත් ලමයි කොටුකරල හදන්න එපා.එහෙම හැදුවම තමයි අපි වාගෙ උන් බිහි වෙන්නේ.
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,012
    3,837
    113
    atta boru mama danne na. eth umba job training ekak karanawa nam eka karala job ekak aran kohe hari hondin inna puluwan. issarahata minissu ashrya karahan. othana mata penna kisima awulak na. ohoma aya godak innawa.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    apiwat ohoma tamai bun haduwe gewal asse tiyagena

    attatama eka waradi deyak mamat kiyanne

    oka ube hitha ..kollo ekka set weyan kata baha karapan wihilu karapan hitata ena hama huttakma kiyala daapan

    tika kalayakin balapan ubawa hoyagena yaluwo ei
     
    Sep 18, 2017
    11
    3
    0
    apiwat ohoma tamai bun haduwe gewal asse tiyagena

    attatama eka waradi deyak mamat kiyanne

    oka ube hitha ..kollo ekka set weyan kata baha karapan wihilu karapan hitata ena hama huttakma kiyala daapan

    tika kalayakin balapan ubawa hoyagena yaluwo ei

    මට තියන අවුල කා එක්කවත් එහෙම කතා කරන්න බැරි එක.
    එ්කියන්නේ ඔලුවට වචන එන්නෑ කතාකරන්න
    මෙහෙම ටයිප් කරාට කටින් කියන්න ගියොත් කියාගන්න බෑ :(
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    apiwat ohoma tamai bun haduwe gewal asse tiyagena

    attatama eka waradi deyak mamat kiyanne

    oka ube hitha ..kollo ekka set weyan kata baha karapan wihilu karapan hitata ena hama huttakma kiyala daapan

    tika kalayakin balapan ubawa hoyagena yaluwo ei

    :yes::yes::yes:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තමන් හරි විදියට ජීවත් වෙනවා නම් අපිට අනුන්ගෙන් වැඩක් නෑ බ්රෝ...
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔබ බොහෝදුරට,
    :) මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්නෙකි.
    :) පාසල් කාලයේ හෝ ඉන්පසුව වලි වලට කවදාවත් හසු වී නොමැත්තෙකි.
    :) අනවශ්‍ය ආකාරයේ කාන්තාවන් සම්බන්ධ ගැටළු වලට සම්බන්ධ වී නොමැත.

    ඕකේ හොඳ පැත්තක් තියනවා පුතා... මම දකින විදියට හොඳ පැත්ත වැඩියි. :yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,012
    3,837
    113
    මට තියන අවුල කා එක්කවත් එහෙම කතා කරන්න බැරි එක.
    එ්කියන්නේ ඔලුවට වචන එන්නෑ කතාකරන්න
    මෙහෙම ටයිප් කරාට කටින් කියන්න ගියොත් කියාගන්න බෑ :(

    samaharunta ehema thamayi. katha karanna valid subject ekak thiyenna ona.
    umba monawa hari katha karanna deyak ahu unahama langa inna eka ekka katha karapan.
    ehema nathnam menna meka karapan.
    kawuru hari langata gihin ahapan "oya koheda"kiyala. eth ekkama kiyapan. mage yaluwek ge ayya wagemayi mama me ahuwe eya da kiyala balanna. kiyala.
    eya ahaddi umba koheda kiyala umbe true dewal kiyahan. okkoma boru wenna ona na. start point ekak hadapan katawath katha nokara inna bari.:cool:
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඒකතමා කියන්නේ ලංකාවෙ ගොඩක් අම්මල තාත්තල කොල්ලො ගේ අස්සෙ දාල හදන්නේ ඉතින් උෟව සමාජෙට දැම්මම කිසි දෙයක් කරගන්න බෑ හරියට පීනන්න බැරි එකෙක් මූදට දැම්ම වගේ කොල්ලෙක් ඉන්නවනම් උෟව ගේ අස්සෙ දාල හදන්නැතුව පොඩි කාලෙ ඉදන්ම සමාජෙට හුරු කරහන්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    owa gena hitanna epa ban mahansi wela weda karala hoda tenakata waren car ekak aran gamata palayan ethakota oa ekekwat mokut kyne ne enne dekata 3nata nemigena :lol:


    8c55a0592df401c2d387f19ec9435f60--frank-sinatra-quotes-quotes-motivation.jpg
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අනේ මන්ද එහෙම කරොත් හරියයිද :(

    ow ban.
    thaniyama podi shot ekak ehema dapan.
    kallak seen karapan.
    ubema personality ekak hada ganin.
    anith ewungen ubata wadak na ubata uba innawa wage feeling ekak enna wada karapan.
    kunuharapa ehema kiyapan. ethakota guts enawa ban ona situation ekakata muhuna denna puluwan :)
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මට තියන අවුල කා එක්කවත් එහෙම කතා කරන්න බැරි එක.
    එ්කියන්නේ ඔලුවට වචන එන්නෑ කතාකරන්න
    මෙහෙම ටයිප් කරාට කටින් කියන්න ගියොත් කියාගන්න බෑ :(

    මටත් ඔය සීන් එක තියනව බන්