මං නිසා ඔයාගේ ජිවිතේට කවුරු හරි මග ඇරුනද? අහන්න මට වටින්නේ ඔයාගේ සතුට... ලෝබයි තමයි ඔයාගේ ආදරේ නැතිකරගන්න.. එත් යන්න ඕන දාට කියන්න යන්න දෙන්නම්..... මොකද ඔයාගේ හිනේ මං නෙවේ.. . ජිවිතේ මේ තරම් දේවල් නැති උන මට ඔයාගේ ආදරේ මහ මෙරක් තරම් වටිනවා.. එත් මට ඊටත් වඩා ඔයාගේ හින වටිනවා.. මං ඔයාගේ හීන වලට පණ දෙන්නම්.. මං මගේ ජිවිතේ ඔයාට ඕන විදිහට පිළිවලකට ගලපගන්නම්...