Recent content by elector

  1. E

    ඉලෙක්ට්‍රොනික උපාංග

    mehemai,samahara parana badu wala quality eka dan hugak chinese badu wala naha.api nodannawata thawama locku prasushatayak lankawe innawa aluth ewa miladee ganna shaktiya nathi.mama me kiyana godak parts originals.japan usa wage ratawala nishpadanaya kerapuwa.anika thaama mewa honawa...
  2. E

    Importers and whole sallers

    mokakda tiyenne?wistara denna.
  3. E

    ඉලෙක්ට්‍රොනික උපාංග

    link danna puluwanda? ow yaluwa.meka mama taniyama kerana wadak newei.mama danna hugak me subject eka kerana aya(technician la witharak newei me trade eke inna aya athuluwa )laga sahena stock ekak tiyenawa.ewata e aya time waste keranna kamethi naha.mokada me field eke tikak leddu wadiy.eth...
  4. E

    ඉලෙක්ට්‍රොනික උපාංග

    samahara amatharakotas nam mama gannawa bawitha nokarapu.namuth mama upakarana ganne naha.
  5. E

    ඉලෙක්ට්‍රොනික උපාංග

    සුළුද ,කොහොමද කියා නොදනිමි .නමුත් දීර්ග කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රරයේ වැඩ කිරීමෙන් යම් කිසි පලපුරුද්දක් තිබේ .මේ අදහස පහල වුයේ ගොඩක් දෙනෙක් අමතර කොටස් සොයන්න වෙන මහන්සිය දැකලා සහ සොයගත්තත් ඒවා වැඩ නොකරන බවට කරන මැසිවිලි අහලා .
  6. E

    ඉලෙක්ට්‍රොනික උපාංග

    පැරණි ගුවන් විදුලි රුපවාහිනී හා ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩීයා කිරීම සදහා භාවිතා නොකළ අයී.සී හා ට්‍රාන්සිස්ටර් හා ලංකාවේ සොයා ගැනීමට තරමක් අපහසු අමතරකොටස් අවශ්‍ය අය හට සොයාගැනීම සදහා උදව් කිරීමට අදහස් කරමි.මේ ගැන ඔබතුමන්ලාගේ වටිනා අදහස් හා සුදුසුද නුසුදුසුද යන්න සදහන් කරනු මැනවි.