"MS Paint හද රැඳි දේ..."
"MS Paint හද රැඳි දේ..." සමඟ එක්වු ඔබ සැමට අපගේ ස්තූතිය පුදකරන අතර අප වෙත ලැබුනු නිර්මාණ පහතින් පල කර ඇත.(තෝරාගත්):D:D:D:yes::yes:
මෙම නිර්මාණ අතුරින් හොඳම නිර්මාණ 5ක් තෝරාගනු ලබන අතර එම නිර්මාණ 5 අවසන් වටයට යොමු කර මනාප ක්‍රමය යටතේ(poll) පළමුවන, දෙවන , තෙවන ස්ථාන...