2. MS Paint හද රැඳි දේ ..

Elki

Member
Jan 19, 2018
32
5
0
"MS Paint හද රැඳි දේ..."

raa476.jpg

"MS Paint හද රැඳි දේ..." සමඟ එක්වු ඔබ සැමට අපගේ ස්තූතිය පුදකරන අතර අප වෙත ලැබුනු නිර්මාණ පහතින් පල කර ඇත.(තෝරාගත්):D:D:D:yes::yes:
11.gif
11.gif
11.gif


මෙම නිර්මාණ අතුරින් හොඳම නිර්මාණ 5ක් තෝරාගනු ලබන අතර එම නිර්මාණ 5 අවසන් වටයට යොමු කර මනාප ක්‍රමය යටතේ(poll) පළමුවන, දෙවන , තෙවන ස්ථාන තෝරාගනු ලබන අතර ඔවුන්හට රේප්++ මලු ත්‍යාග වශයෙන් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉතාමත්ම සතුටින් දන්වා සිටිමු.
11.gif
11.gif
( එළකිරිවාසී මිතුරු කැල විසින් ඔබට මෙම ත්‍යාග ලබා දෙනු ඇත )
ස්තුතියි.:love::love:


මෙම නිර්මාණ අතුරින් හොඳම නිර්මාණ 5 තෝරාගනු ලබන්නේ ඔබේ නිර්මාණයට ලැබෙන "POINTS" වල එකතුව මතවේ.:yes::yes:

ප්‍රේක්ෂකයින් විසින් ඔබේ නිර්මාණය QUOTE කර A1 සිට A5 දක්වා
"POINTS" ඔබට ලබා දෙනු ලබන අතර හෙට රාත්‍රී 9ට "POINTS" ලබා දීම අවසන් වේ.

ප්‍රේක්ශකයිනි ඔබේ සිත්ගත් සිතුවම
"QUOTE" කර එම සිතුවමට "POINTS" ලබා දී ( A1 , A2 ,A3 ,A4 , A5) ඔවුන්ව අවසන් වටයට යැවීම සඳහා දායකවනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු..:D:D:yes:
11.gif
11.gif


ඔබ සැමට ස්තුතියි!:love::love:


​
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    MS Paint වලින් රූප අදින්න හොදම කොම්පුයුටර් විකිනීමට අත.
    පැමිණෙන්න "චාටර් කොම්පුටර්", සියඹලාන්දුව.

    (මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලදී. chamax ads)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔක්කොම ටික එක ඉමේජ් එකකට දාන්න සයිස් එක පොඩි කරලා තම්බ්නෙල් වගේ එතකොට ලේසියි :yes: හොඳම එක තෝරන්නත් ලේසියි
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22773677 said:
    අඩෝ මෙන්න යකෝ මාත් ඉන්නවා ටහිකේ :cool::cool:
    ඇත්ත කියපන් ගෙදර ඉන්න පොඩි එකෙක්ට කියල නේද ඇඳගත්තේ ඕක :P