Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හොදින් ඉන්නවා...
    සුබ උදෑසනක් වේවා...
    එයාගේ ත්‍රෙඩ් එකේනේ...
    මම කිවුව ත්‍රෙඩ් එක අයින් කරන්න කියල..
    පිස්සු හැදෙනවා... කීයටද ඔයා යන්නේ.. ගෙදරින් එනවද නැත්නම් ට්‍රාන්ස්පෝට් දෙනවද.. ඒවාට උත්තර මෙතන දාන්න එපා... :D
    ඌ pm කරලා අඬනවා.... දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ... රෙප් මයිනස් යනවා කියන්නේ දැන්...
    ඉතින් තරහ නැහැනේ විහිළුවක් එහෙම කලාට ත්‍රෙඩ් එකේදී...
    මට අක්කල නංගිලා නැති නිසානේ මේකේ ඇවිල්ල නංගිලා අක්කල එක්ක කතා කරන්නේ විහිලු කරන්නේ...
    හිත රිදෙන විහිලු නොකර ඉන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ...
    අර සජි කියන පිස්සු යකා ඇවිත් ලේ කෝප කරනවනේ...
    එතකොට කේන්ති යනවා..
    Good Evening nangi,
    අරූ මේකටත් ඇවිත් තියෙන ඒවා අරගෙන දැම්මොතින් ශෝක් නේ...
    මම හැම එකටම රිංගන එකෙක් කියල කියාවි.. D
    ඉතින් කොහොමද ජිවිතේ...
    අපි දැන් ගෙදර ආවේ...
    තව හොද සින්දු ටිකක් කියන්න බලන්ට..මේ ටිකේ ගෙදර...සින්දුවක් වත් අහන්න
  • Loading…
  • Loading…
  • Loading…