Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපරාදේ ..අවනම් අර බුල්ටෝ දෙකෙක් එකක් දෙන්න තිබ්බ ..අද මොකෝ නිදි වර්ජිතව ?
    ෆට්ට නේ ..දැනුයි රැට කන්නේ ..එක අතින් කොටන්නේ
    ගුඩ් නයිට් නංගි. සුභ රාත්‍රියක්. සුවබර නින්දක් ලැබේවා....
    radio ahanna enne ne akke ,hmm mata kammeli anika weda ne gedara,ow kattiya wedi tamai passe set wemu akke gd nt bye
    අපිට වහිනවෝ... එපා වෙලා ඉන්නේ අඳින්න ඇඳුමක් වත් නැහැ, සේරම තෙමිලා... නුවර එලි ගිහිං වගේ කොයි වෙලෙත් වැස්ස... උදේ වැඩට යද්දිත් තෙමෙනවා, ගෙදර එද්දිත් තෙමෙනවා... නෙට් පාරක් දාන්න හිතන් ඉන්නකොට අම්ම බනිනවා අකුණු ගහවි කියලා... තාම තනිකඩ නිසා තමයි ඌ නෙට් යන්නේ කියල තාත්ත ශේප් කරනවා... වැඩපලේ එවුන් කොහේ ගියත් කෙල්ලෙක් පෙන්වල ඒකිව මට ජෝඩු කරන්න හදනවා... ඔන්න ඔහොමයි ඉතිං ජිවිතේ... ඉතිං ඔයාට කොහොමද නංගි... අපි සපත්තු අතේ අරගෙන පාරේ යන්නේ... දිග කලිසම කොටට නවාගෙන, ලැප් එක අතේ එල්ලගෙන යද්දී ලස්සනට ඇති නේද... අපිට පෙන්නේ නැහැනේ ඉතිං...

    මොනවද අලුත් තොරතුරු... අද රේඩියෝ කරන්නේ නැත්ද කියල දන්නවද ඔයා... අදත් තරිඳුගේ රේකොඩින් අහන්න වෙයිද...
    nidi mathai? :eek: meh maha dawal?
    ai ban security job ekak karada man nethi tike :eek: :lol:
    ha nangi, passe set wemu :love: :)
    hari hari lk eddi oyage choco ekai aruge ferrero rocher ekai gennam :P :D
    hondai nangi. trip eka patta pata pata ! snow kala nala bila awa... pics danamko passe :)
    කෙල්ල දැන් සිංහල ටයිප් කරන්න විදිහක් හොයාගෙන වගේ :P:P ..මම නෙමෙයි..ඔයා නේ කුරිරු :angry:
  • Loading…
  • Loading…
  • Loading…