Camping Help...
බතලේගල කෑම්පින්ග් කරපු අය ඉන්නවනම් හෙල්ප් එකක් විදිහට විස්තර දෙනවද?
අපි කට්ටිය 8ක් විතර යනවා. පහල විස්තර ගන්න පුළුවන් තැනක්. සමහරවිට මේකෙම ගියපු ත්‍රෙඩ් එකක ලින්ක් එක හරි දෙන්නකෝ.
1. යන පාර.
2. කෑම්පින්ග් වලට අවසර ගන්න ඕනද?
3. උඩදී වතුර හොයාගන්න පුලුවන්ද?
4. රැයක් ඉන්නකොට...