Camping Help...
බතලේගල කෑම්පින්ග් කරපු අය ඉන්නවනම් හෙල්ප් එකක් විදිහට විස්තර දෙනවද?
අපි කට්ටිය 8ක් විතර යනවා. පහල විස්තර ගන්න පුළුවන් තැනක්. සමහරවිට මේකෙම ගියපු ත්‍රෙඩ් එකක ලින්ක් එක හරි දෙන්නකෝ.
1. යන පාර.
2. කෑම්පින්ග් වලට අවසර ගන්න ඕනද?
3. උඩදී වතුර හොයාගන්න පුලුවන්ද?
4. රැයක් ඉන්නකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕන?
5. වාහන දාලා යන්න තැනක් තියේද?
මෙවට අමතර තව දැනගන්න ඕන ඒවා තිය්නම් ඒවත් කියන්න.
අනිත් ය බම්පියක්වත් දාල යන්න හෙල්ප් 1 විදිහට......

Last edited: