:yes:මම හොයාගත්තා ලෙහෙසියෙන් කරල බලන්න පුළුවන් ෆෙන්ෂුයි වැඩ ටිකක්.:cool:
වාසනා වන්තයෙක් වීමට.
ඔබට සිතෙන්නේ ඔබ අවාසනාවන්තයෙක් කියලාද,දැන්ම ඒ සිතුවිල්ල හිනින් අයින් කරල මේ වැඩේ කරල බලන්න.ෆෙන්ෂුයි වලට අනුව වාසනාව ලගා කරගන්න ඔබෙ කෑම මේසය මත සරැවට වැඩුනු කුඩා පැලයක්...