Recent content by empyta

  1. empyta

    පාන් පීසා ( pizza Toast )

  2. empyta

    microimage

    microimage කම්පැනිය ගැන දන්නවද කවුරුත් ,... ඇතුලේ තත්වේ කොහොමද
  3. empyta

    පොලොස් බර්ගර්

    පොලොස් බර්ගර් හදන හැටි
  4. empyta

    Innovative -e ගැන දන්නවද

    Innovative -e මේ කම්පැනිය ගැන දන්නවද ... කොහොමද තත්වේ
  5. empyta

    චීස් + පොල්සම්බෝල සැන්ඩ්විච්

    okakin dakala thama kare :love::love: :lol: :lol:
  6. empyta

    චීස් + පොල්සම්බෝල සැන්ඩ්විච්

    චැනල් එකටත් සබ් එකක් දාගෙන යමල්ලා :love::love::love: MUTED LIFESTYLE
  7. empyta

    Garlic Bread හදමු

    අප්ඩේට් කරා ගාලික් දාන කෑල්ල දාන්න බැරි වෙලා :lol: :lol:
  8. empyta

    Garlic Bread හදමු

    අඩෝ ඒ කෑල්ල දාන්න බැරිවෙලා :lol::lol::lol::lol: පෝස්ට් ඩිලීට් කරන්නේ කොහොමද කියපන් සෙනිකව
  9. empyta

    Garlic Bread හදමු

    විනාඩි 10 න් ගාලික් බ්‍රෙඩ් හදාගන්න විදිය :yes::yes::yes::yes:
  10. empyta

    Dalgona කෝපි හදමු

    mIWXTktx5c4
  11. empyta

    Esoft IT degree

    අඩෝ ජොබ් එකක් සෙට් උනා ඒ උනාට වෙන එකෙක්ට යන්න රෙකමන්ඩ් කරන්නේ නෑ :yes::yes::yes:
  12. empyta

    IFS internship

    IFS වගේ එව්වගේ ඉන්ටර්න්ෂිප් එලියට දෙන්නේ නැද්ද :oo::oo::oo:
  13. empyta

    Honda CM 125

    මචන්ලා මගේ බයික් එකේ fork දෙකේ ලාවට මලකඩ ඇවිල්ල .. අලුතින් ෆෝක් බට ගන්නත් නෑ .. .මේකට කරන්න දෙයක් නැද්ද .ඉලෙක්ට්‍රෝ ප්ලේන්ටින් පාරක් වගේ දැම්මොත් අවුලක් නැද්ද :(:(:(
  14. empyta

    STREET FOODS..!!!

    මොන වගේ කෑමද දාන්න යන්නේ .බර්ගර් hotdogs වගේ දානවනං හොද රිසර්ච් එකක් කරපන් ඉස්සෙල්ලම .ලංකාවේ කවුරුත් හරියට කරන්නේ නෑ .හරියට කරොත් ගොඩ
  15. empyta

    Infor

    Infor එකේ ඉන්ටවිව් ගිය අය ඉන්නවද ..කොහොමද එතන තත්වේ