මචන්ලා මගේ බයික් එකේ fork දෙකේ ලාවට මලකඩ ඇවිල්ල .. අලුතින් ෆෝක් බට ගන්නත් නෑ .. .මේකට කරන්න දෙයක් නැද්ද .ඉලෙක්ට්‍රෝ ප්ලේන්ටින් පාරක් වගේ දැම්මොත් අවුලක් නැද්ද :(:(:(