ඇයි මල්ලී ඔය අවුරුදු දාස් ගානකට කලින් කරපු දේවල් කියවන්නේ, අළුත් දේවල් නැති නිසාද? ඒ කාලෙ හිටපු අය වැවු හැදුවට දැන් ඉන්න සිංහලයන්ට ඒ විදියට වැවක් හදාගන්න පුළුවන්ද? දැන් ඔයගොල්ලොන්ගෙ ඉංජිනේරුවො වැවු හදන්නෙ අපෙන් ඉගෙනගෙන, කොන්ක්‍රීට් වලින්. :lol:
පුළුවන්නම් පහුගිය අවුරුදු 500 ඇතුළත සිංහල ජාතිය...