මාද්‍ය යනු පාලක මෙවලමකි එය බුද්ධිමත්ව පාලකය යොදා ගත උථුඉ
ඉතිහාසයේ සිට ලංකාවේ පාලකයෝ මෝඩ තකතීරුවන් කොට්ටසයකි
එම නිසා එදත් අදත් ඇන්දවීම සදහා සපයන්නේ ගොන්ජෝක් ය
ජනතාවද මේ ගොන්ජෝක් වලට රැවටී දේශපලනතීරන ගනී
ටික කලකින් තමන් රැවටී ඇත්තේ ගොන්ජෝක් එකකට බව
වටහාගන්න විට පාලකය රට කා හමාරය ගොන්ජෝක් වලට...