එයාලා පිටරට ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ. Image processing වැඩ තමා තියෙන්නෙ. Image වල labeling, drawing ඔන්න ඔහොම project ගානක් run වෙනවා. බේසික්+ ඉතුරුවා ටාගට් වලට තමා ගෙවන්නෙ. 300% ක් ටාගට් වැදුනොත් 40000ක් අමතර ගෙවනවා. ඩිග්‍රි එකක් වගේ තිනන් කෙලින්ම business analyst වගේ එකකට යතෑකි. නැත්නන් image...