OIT (Pvt) Ltd

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    OIT (Pvt) Ltd kurunegala eka gana wisthara danna aya kiyannako..kohomada ganne,gewim kohomada,wada karana welawa kohomada wage..loku udawwak..​
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    එයාලා පිටරට ප්‍රොජෙක්ට් එකක් කරන්නෙ. Image processing වැඩ තමා තියෙන්නෙ. Image වල labeling, drawing ඔන්න ඔහොම project ගානක් run වෙනවා. බේසික්+ ඉතුරුවා ටාගට් වලට තමා ගෙවන්නෙ. 300% ක් ටාගට් වැදුනොත් 40000ක් අමතර ගෙවනවා. ඩිග්‍රි එකක් වගේ තිනන් කෙලින්ම business analyst වගේ එකකට යතෑකි. නැත්නන් image processor තමා. School leavers ලටයි, ඉගෙන ගන්න අයටයි කීයක් හරි හොයා ගන්න හොඳයි. නැත්නන් තේරුමක් නෑ