Recent content by eranga_nm8

  1. E

    ඉක්මනට හොද වෙන්න

    දුක් වෙන්න එපා කියල මම ඔයාට කියන්නෑ...ඒත් එයාට ඕනෙ ඔයා සතුටින් ඉන්නව දකින්න...ඒ නිසා ශක්තිමත් වෙන්න...ඔයගෙ ආදරයයි විශ්වාසයයි එයාව ඉක්මනටම සනීප කරයි....ඔයාගෙ ප්‍රාර්ථනාවට අපි හැමෝගෙම ප්‍රාර්ථනා එකතු වෙනවා....