Recent content by Error404

  1. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    Thanks මචන් උබලගේ රිප්ලයි වලට. මම කෙල්ලත් එක්ක කෙලින්ම මේ ගැන කතා කරලා තීරණයක් ගන්නවා.
  2. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    මේක දැක්කමනම් සිරාවටම බය හිතුනා බන්.
  3. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    එහෙමත් හිතෙනවා බන්, ඒ කාලේ මන් එහෙම සැර කරේ එහෙම නෑ. කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා.
  4. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    මම කැමතිත් එහෙම කතා කරල විසදගන්න තමා බන්. කැමතිම නෑ කෑගහගෙන රන්ඩු වෙන්න. එහෙම කරන්න try කරද්දිත් මට මල පනින මොනව හරි කියනවා.
  5. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    මේ විදිහටම තමා බන් වෙන්නෙ. අනේ මන්දා මොකක් කරන්නද කියලා.
  6. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    හේතුවක් කියන්නේ බන්. මේ පොඩි පොඩි දේවල්. මට අද 30 min විතර නින්ද ගියා. මම එහෙම අවේලාවේ නිදා ගන්න එකෙකුත් නෙවෙයි. ඔහොම දෙයක් වෙන්නෙ කලාතුරකින්. ඒකට හෝ ගාලා බනිනවා වැඩ නෑ වගෙ නිදා ගන්නවා කියලා.
  7. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    අම්බෝ මමනම් එච්චර දරුණු වෙන්නේ නෑ බන්. මේ මොකද්ද බන්, හිටපන්කො බලන්න. අනේ මන්දා බන්, මන් මේකිට සෑහෙන්න ආදරෙයි බන්. මේකිත් මට පට්ටම ලව් (බනින වෙලාවට ඇරෙන්න )
  8. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    පස්සේනම් එහෙමත් හිතෙනවා, ඒත් රණ්ඩු වෙනකොට තිත්ත වෙනවා බන්.
  9. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්? අපි යාලු වෙලා දැනට අවුරුදු 3ක් වෙනවා. ගෙවල් වලිනුත් කතා කරලා තියෙන්නේ තව 2 Years වලින් විතර Marry කරන්න ඉන්නේ. යාලු වුන දවස් වලත් මේකී ටිකක් සැරයි, තරහ යනවා. එන්න එන්නම මේක වැඩි වෙනවා. පොඩි වැරැද්දට පවා පලු යන්න බනිනවා. සමහර වෙලාවට දවසක් විතර එක දිගට බනිනවා. මම...
  10. Error404

    උබලගෙ කෙල්ලොත් මෙහෙමද බන්?

    Delete this please hfhf
  11. Error404

    QA Automation

    uba Node JS walinnam code karanne, me set eka ela. https://www.youtube.com/watch?v=YWhxSsj1upg&list=PLA4JPGpQHctT__mDO9EHvOrWVW0Hkf5Mk
  12. Error404

    මචන්ලා මට එපාවෙලා බං HELP ME

    CPA කරපන් හරියට. උබට සයිට් 10ක් විතර තියෙනවා කිවුවනේ. ඕකෙන් හොද niche එකක් තියෙන එක සයිට් එකක් තෝරාගෙන ඒක google 1st ගෙනල්ලා නතර වෙයන්. එතකන් අනිත් ඒවා අත ඇරලා දාපන්. බදාගෙන කරන්න ගියාම එකක්වත් කරගන්න බෑ. මට ඉස්සර උනෙත් ඒකයි. හොද search volume එකක් තියෙන niche එකක් නම් ඒකම ඇති උබට ජීවිත...
  13. Error404

    period දවස් වල sex

    sira kathawa :(
  14. Error404

    AliExpress එකෙන්

    sure machan. mma gennapu ewa okkoma awa. ebay ewatath wadiya kalin awa aliexpress eke ewa.