Recent content by EssJeeEm

  1. E

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද?

    පිස්සු පුසා , දොස්තර හොද හිත , ගලිවරගේ සුවිසර්ය
  2. E

    ඔයා elakiri.com එකේ අවුරුදු කීයක් ඉඳලා තියෙනවද ?

    අවුරුදු ගාන මතක නැහැ , Dialup එකෙන් ආවේ
  3. E

    කොළබ ඉදන් ආනමඩුව බස් තියෙනවද?

    කොලබින් පුත්තලම ට ගිහින් 87 Root එක පුත්තලමින් කුරුණෑගල එකක තමා යන්න පුළුවන්
  4. E

    ගොඩකාලෙකට පස්සේ Yahoo ගියා.

    Yahoo messenger එකත් එක්ක හිටියා ඒ කාලේ Dialup ඉන්ටෙර්නෙට්
  5. E

    Elakiri සිත් ගත් ගී 😀🎷

    මම ආසම ගීතයක්
  6. E

    පෙට්‍රල් ෂෙඩ් එකේ පොන්න පකයා..

    මචන් උබෙත් පොඩි වැරද්දක් තියනවා , උබ හරියට බලලා නැහැ ,ආයේ ඕක පාඩමකට අරගෙන හොදට බලපන් , 6000 කට දෙයක් ඉගෙන ගත්තා කියලා හිතපන් :yes:
  7. E

    සිංහළුනි උබලට පුළුවන් ද සිහින continue කරන්න...

    මට පෙන හීන වල location සහ දේවල් වගේ ඒවා ගොඩක් වෙලාවට එකමයි . හැබැයි සැබෑ ලෝකයේ එහෙම location නැහැ .හීන ලෝකයේ location හැමදාම එකමයි . එකම හීනෙ කොටස් එහෙම දවසින් දවස දිගට පෙනිලා තියනවා :)
  8. E

    බැංකු කාඩ්

    :yes::yes:
  9. E

    බැංකු කාඩ්

    වෙනම Card එකක් දෙනවා මචන් , මම කාලයක් පාවිච්චි කළා
  10. E

    බැංකු කාඩ්

    Chip and PIN Card එකක් ගන්න Commercial Bank එකෙන් දෙනවා (කාඩ්පතේ චිප් එකක් ඇති අතර ගනුදෙනුව තහවුරු කිරීමට PIN අංකය අවශ්‍ය වන කාඩ්පත්.)