Recent content by eveycooper

  1. E

    Daraz.lk Fake Mobile Week 2021

    මේ ගණන් වලට මේ condition එක්කම විකුණන වෙන තැන් තියෙනවද? අනික මේ prices දාන්නේ daraz sellers ල නේ .. අපිට card වලට හොඳ discount දෙනවනේ
  2. E

    Daraz ceedit card offers?🤔🤔

    daraz එකේ installment හරහා ගන්නවනම් මේ දේවල් තියෙන්න ඕනේ 1. order එකේ එක item එකයි තියෙන්න පුළුවන් . item එකකට වඩා තියෙනවා නම් installment option පෙන්වන්නේ නැහැ සහ 2. order එක LKR 10,000 වඩා වැඩි වෙන්න ඕනේ. (ඒ කියන්නේ ගන්න item එක 10000 ට වැඩි වෙන්න ඕනේ කියන එක තමා )
  3. E

    Dialog TV oFFER - Rs.1000 Only

    Mata Dialog eken 'Viu Hub' kiyala ekak dunna. Ekath ekka free 4G connection ekakuth dunna. Dan wahinna enakota signal loss unama Viu Hub eka tak gala 4G connection ekata switch wenawa. Ethakota balana program ekata mukuth wenne ne. Mama me thread eke thiyena promotion eka gena Dialog ekata...