Recent content by exmarz

  1. E

    CEB Salaries

    මුලින්ම කියන්න ඕනා Fake එකකින් ආවේ මමත් CEB වැඩ කරන නිසා. රස්සාව බේරගන්න ඕන හැම දේටම වඩා. පේන විදිහට CEB එකේ මාර පඩි නේද? මාර පඩි තියෙන්නේ ඉංජිනේරුවන්ට. මෙතන පොඩි හංගලා ගැහිල්ලක් තියෙන්නේ.. ඉංජිනේරුවෙක්ගේ ආරම්භක වැටුප දාන ගමන් රියදුරෙක්, clerk කෙනෙක්, මීටර් රීඩර් කෙනෙක් තමන්ගේ ජීවිත කාලෙම...